වැදේ සුගන්දේ | wade sugande by Nanda Malini
වැදේ සුගන්දේ
වෙලී සුළං හා
පිපී රම්ය මාලා
වැදේ සුගන්දේ
වෙලී සුළං හා
පිපී රම්ය මාලා
වෙලී සුළං හා
පිපී රම්ය මාලා
මිහින්තලා ගල
දෙසින් පෙනෙයි
ෂඩ් වර්ණ රශ්මි ධාරා
මිහින්තලා ගල
දෙසින් පෙනෙයි
ෂඩ් වර්ණ රශ්මි ධාරා
බුදුන් දහම් සිසිලේ
දිලේ ගිලේ ලංකා
අදයි සුපින්වත්
මහින්ද මා හිමි
වැඩී පොසොන් පෝදා
දෙසින් පෙනෙයි
ෂඩ් වර්ණ රශ්මි ධාරා
බුදුන් දහම් සිසිලේ
දිලේ ගිලේ ලංකා
අදයි සුපින්වත්
මහින්ද මා හිමි
වැඩී පොසොන් පෝදා
අදයි සුපින්වත්
මහින්ද මා හිමි
වැඩී පොසොන් පෝදා
මහින්ද මා හිමි
වැඩී පොසොන් පෝදා
වැදේ සුගන්දේ
වෙලී සුළං හා
පිපී රම්ය මාලා
මිහින්තලා ගල
දෙසින් පෙනෙයි
ෂඩ් වර්ණ රශ්මි ධාරා
පින්බර වේ සෝභා
උතුම් පොසොන් පෝදා
වෙලී සුළං හා
පිපී රම්ය මාලා
වැදේ සුගන්දේ
වෙලී සුළං හා
පිපී රම්ය මාලා
වෙලී සුළං හා
පිපී රම්ය මාලා
මිහින්තලා ගල
දෙසින් පෙනෙයි
ෂඩ් වර්ණ රශ්මි ධාරා
මිහින්තලා ගල
දෙසින් පෙනෙයි
ෂඩ් වර්ණ රශ්මි ධාරා
දෙසින් පෙනෙයි
ෂඩ් වර්ණ රශ්මි ධාරා
පින්බර වේ සෝභා
උතුම් පොසොන් පෝදා
පින්බර වේ සෝභා
උතුම් පොසොන් පෝදා
උතුම් පොසොන් පෝදා
සිංහල ජාතිය
සම්බුදු ධර්මය
දිනේ සදා ලංකා
සිංහල ජාතිය
සම්බුදු ධර්මය
දිනේ සදා ලංකා
සම්බුදු ධර්මය
දිනේ සදා ලංකා
වැදේ සුගන්දේ
වෙලී සුළං හා
පිපී රම්ය මාලා
මිහින්තලා ගල
දෙසින් පෙනෙයි
ෂඩ් වර්ණ රශ්මි ධාරා
පබැදුම : කරුණාරත්න අබේසේකර ශූරීන්
තනුව හා සංගීතය ; බී. එස්. පෙරේරා
මුල් ගායනය : මාලතී ෆ්රක්සි ද මෙල්
වෙලී සුළං හා
පිපී රම්ය මාලා
වැදේ සුගන්දේ
වෙලී සුළං හා
පිපී රම්ය මාලා
වෙලී සුළං හා
පිපී රම්ය මාලා
මිහින්තලා ගල
දෙසින් පෙනෙයි
ෂඩ් වර්ණ රශ්මි ධාරා
මිහින්තලා ගල
දෙසින් පෙනෙයි
ෂඩ් වර්ණ රශ්මි ධාරා
දෙසින් පෙනෙයි
ෂඩ් වර්ණ රශ්මි ධාරා
පබැදුම : කරුණාරත්න අබේසේකර ශූරීන්
තනුව හා සංගීතය ; බී. එස්. පෙරේරා
මුල් ගායනය : මාලතී ෆ්රක්සි ද මෙල්
ගායනය : නන්දා මාලිනි
Comments
Post a Comment