සුදු මල් පොකුරක් අතින් දරා මා | sudu mal pokurak lyrics by prince udaya priyantha
සුදු මල් පොකුරක් අතින් දරා මා
ඔබේ සොහොන ලග තනි වී
රහසේ සැලෙනා කදුලැලි තවරා
සිහි කරමී මගෙ පියාණනි
ඔබේ සොහොන ලග තනි වී
රහසේ සැලෙනා කදුලැලි තවරා
සිහි කරමී මගෙ පියාණනි
සුදු මල් පොකුරක් අතින් දරා මා
ඔබේ සොහොන ලග තනි වී
රහසේ සැලෙනා කදුලැලි තවරා
සිහි කරමී මගෙ පියාණනි
බාල වියේ ඔබ තුරුලේ
නැලවී සෙනෙහස් ඔරුවේ
සිතුවිලි අතරේ මා තනි කෙරුවේ
නැවත නොයෙන්නට ගිය ගමනේ
ඔබේ සොහොන ලග තනි වී
රහසේ සැලෙනා කදුලැලි තවරා
සිහි කරමී මගෙ පියාණනි
බාල වියේ ඔබ තුරුලේ
නැලවී සෙනෙහස් ඔරුවේ
සිතුවිලි අතරේ මා තනි කෙරුවේ
නැවත නොයෙන්නට ගිය ගමනේ
සුදු මල් පොකුරක් අතින් දරා මා
ඔබේ සොහොන ලග තනි වී
රහසේ සැලෙනා කදුලැලි තවරා
සිහි කරමී මගෙ පියාණනි
කැඩපත හමුවේ හිදිමී
නිරතුරු ඔබෙ රුව දකිමී
කලා ලොවේ දොර අබියස සිටිමී
ඔබ සිටියා නම් සතුට දැනේ
ඔබේ සොහොන ලග තනි වී
රහසේ සැලෙනා කදුලැලි තවරා
සිහි කරමී මගෙ පියාණනි
කැඩපත හමුවේ හිදිමී
නිරතුරු ඔබෙ රුව දකිමී
කලා ලොවේ දොර අබියස සිටිමී
ඔබ සිටියා නම් සතුට දැනේ
ඔබ සිටියා නම් සතුට දැනේ
සුදු මල් පොකුරක් අතින් දරා මා
ඔබේ සොහොන ලග තනි වී
රහසේ සැලෙනා කදුලැලි තවරා
සිහි කරමී මගෙ පියාණනි
ගායනය : ප්රින්ස් උදය ප්රියන්ත
ඔබේ සොහොන ලග තනි වී
රහසේ සැලෙනා කදුලැලි තවරා
සිහි කරමී මගෙ පියාණනි
ගායනය : ප්රින්ස් උදය ප්රියන්ත
Comments
Post a Comment