මාල ගිරවියේ | mala giraviye by karunarathna divulgane
මාල ගිරවියේ, මාල ගිරවියේ
මට උඹත් එක්ක
අපේ ගමට පියාඹන්න ආසයි
මං දන්න කියන ගහ කොළ මල්
පෙන්නන්නට ආසයි
මාල ගිරවියේ, මාල ගිරවියේ
දුර නෑයෝ පවා ගේ දොරකඩ එකතුවෙලා ඉඳීවී
උඹෙ මාලෙ හැබෑ රත්තරන්ද අතගාලා බලාවී
මේ සේද ඇඳුම් ඉල්ලගත්තෙ කාගෙන්දැයි අසාවී
මාල ගිරවියේ, මාල ගිරවියේ
මට උඹත් එක්ක
අපේ ගමට පියාඹන්න ආසයි
මං දන්න කියන ගහ කොළ මල්
පෙන්නන්නට ආසයි
මාල ගිරවියේ, මාල ගිරවියේ
මගෙ උරතලයේ හිස තියාන හෙමිහිට ඉකි බිඳීවී
අපෙ නැතිබැරිකම් මේ තරමට අමිහිරිදැයි අසාවී
ඒ නිසා තවත් ටික දවසක් ඉවසමු අපි කුමාරී
මට උඹත් එක්ක
අපේ ගමට පියාඹන්න ආසයි
මං දන්න කියන ගහ කොළ මල්
පෙන්නන්නට ආසයි
මාල ගිරවියේ, මාල ගිරවියේ
මගෙ උරතලයේ හිස තියාන හෙමිහිට ඉකි බිඳීවී
අපෙ නැතිබැරිකම් මේ තරමට අමිහිරිදැයි අසාවී
ඒ නිසා තවත් ටික දවසක් ඉවසමු අපි කුමාරී
මාල ගිරවියේ, මාල ගිරවියේ
මට උඹත් එක්ක
අපේ ගමට පියාඹන්න ආසයි
මං දන්න කියන ගහ කොළ මල්
පෙන්නන්නට ආසයි
මාල ගිරවියේ, මාල ගිරවියේ
මට උඹත් එක්ක
අපේ ගමට පියාඹන්න ආසයි
මං දන්න කියන ගහ කොළ මල්
පෙන්නන්නට ආසයි
මාල ගිරවියේ, මාල ගිරවියේ
මාල ගිරවියේ, මාල ගිරවියේ
මාල ගිරවියේ, මාල ගිරවියේ
මාල ගිරවියේ, මාල ගිරවියේ
ගේය පද : රත්න ශ්රී විජේසිංහ
තනුව හා සංගීතය : විශාරද ගුණදාස කපුගේ
ගායනය : කරුණාරත්න දිවූල්ගනේ
Comments
Post a Comment