මා ඉතින් යන්න යනවා | ma ithin yanna yanawa lyrics by Sunil Edirisinghe
මා ඉතින් යන්න යනවා
මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ
ඒ මතකය විතරයි
මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ
ඒ මතකය විතරයි
මා ඉතින් යන්න යනවා
මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ
ඒ මතකය විතරයි
නුඹ සඳක් වෙලා පායා
මට එලිය වුනු වගයි
නුඹ සඳක් සේම බැසයයි
මටඉතිරි කළුවරයි
මගෙ මතක එපමණයි
සඳ එලිය අයිති ලොවටයි
සඳ අයිති අහසටයි
පිනි කඳුළු බින්දු විතරක්
මේ බිමට වැටෙනු ඇයි
මට උරුම එපමණයි
ගේය පද : ආචාර්ය රත්න ශ්රී විජේසිංහ
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය : සුනිල් එදිරිසිංහ
මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ
ඒ මතකය විතරයි
නුඹ සඳක් වෙලා පායා
මට එලිය වුනු වගයි
නුඹ සඳක් සේම බැසයයි
මටඉතිරි කළුවරයි
මගෙ මතක එපමණයි
මා ඉතින් යන්න යනවා
මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ
ඒ මතකය විතරයි
මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ
ඒ මතකය විතරයි
සඳ එලිය අයිති ලොවටයි
සඳ අයිති අහසටයි
පිනි කඳුළු බින්දු විතරක්
මේ බිමට වැටෙනු ඇයි
මට උරුම එපමණයි
මා ඉතින් යන්න යනවා
මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ
ඒ මතකය විතරයි
මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ
ඒ මතකය විතරයි
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය : සුනිල් එදිරිසිංහ
Comments
Post a Comment