කිරිකැටි පුතණුවනේ | Kiriketi Puthanuwane by Srimathi Thilakarathne
කිරිකැටි පුතණුවනේ
රුව ඇති දියණියනේ
කිරිකැටි පුතණුවනේ
රුව ඇති දියණියනේ
රුව ඇති දියණියනේ
නෙත් හැර බලනු මැනේ
ලස්සන උදෑසනේ
කිරිකැටි පුතණුවනේ
රුව ඇති දියණියනේ
දිනූ බිමට කැපවී
නව සිතුවිලි පුබුදා
රුව ඇති දියණියනේ
දිනූ බිමට කැපවී
නව සිතුවිලි පුබුදා
දිනූ බිමට කැපවී
නව සිතුවිලි පුබුදා
පෙර මග ගනු මැනවි
ඔබටයි අනාගතේ
පෙර මග ගනු මැනවි
ඔබටයි අනාගතේ
නව සිතුවිලි පුබුදා
පෙර මග ගනු මැනවි
ඔබටයි අනාගතේ
පෙර මග ගනු මැනවි
ඔබටයි අනාගතේ
කිරිකැටි පුතණුවනේ
රුව ඇති දියණියනේ
රුව ඇති දියණියනේ
නෙත් හැර බලනු මැනේ
ලස්සන උදෑසනේ
කිරිකැටි පුතණුවනේ
රුව ඇති දියණියනේ
රුව ඇති දියණියනේ
දුව ලස්සන වෙන්නේ
පුතු ලස්සන වෙන්නේ
දුව ලස්සන වෙන්නේ
පුතු ලස්සන වෙන්නේ
පුතු ලස්සන වෙන්නේ
ලස්සන කලදාටයි ඉපදුනු ගම්මානේ
ලස්සන කලදාටයි ඉපදුනු ගම්මානේ
පද : සමන් චන්ද්‍රනාත්
තනුව :- ෂෙල්ටන් ප්‍රේමරත්න
ගායනය :-ශ්‍රීමති තිලකරත්න
කිරිකැටි පුතණුවනේ
රුව ඇති දියණියනේ
රුව ඇති දියණියනේ
කිරිකැටි පුතණුවනේ
රුව ඇති දියණියනේ
රුව ඇති දියණියනේ
නෙත් හැර බලනු මැනේ
ලස්සන උදෑසනේ
ලස්සන උදෑසනේ
කිරිකැටි පුතණුවනේ
රුව ඇති දියණියනේ
රුව ඇති දියණියනේ
පද : සමන් චන්ද්‍රනාත්
තනුව :- ෂෙල්ටන් ප්‍රේමරත්න
ගායනය :-ශ්‍රීමති තිලකරත්න
Comments
Post a Comment