හිත මනමාල කම් කරයි | hitha manamalakam karai by samantha perera
හිත මනමාල කම් කරයි
සිතිවිලි සීතලෙන් ගැහෙයි
හිත මනමාල කම් කරයි
සිතිවිලි සීතලෙන් ගැහෙයි
සිතිවිලි සීතලෙන් ගැහෙයි
අඳුරේ නුහුර සැරිසරයි
ගී කිරිල්ලියේ
උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි
උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි
ලේ කැටි සීතලෙන් මිදෙයි
තනිකම් දොසින් ආකුලයි
රෑයම රෝෂයෙන් පිරෙයි
ගී කිරිල්ලියේ
උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි
උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි
වැලපෙන මුද හරි සැරයි
සුළඟට හාදු අමතකයි
නිදිනැති හීන ඇස හරියි
ගී කිරිල්ලියේ
උණුසුම් පියාපතක සුවඳ මට දැනෙයි
උණුසුම් පියාපතක සුවඳ මට දැනෙයි
හිත මනමාල කම් කරයි
සිතිවිලි සීතලෙන් ගැහෙයි
හිත මනමාල කම් කරයි
සිතිවිලි සීතලෙන් ගැහෙයි
සිතිවිලි සීතලෙන් ගැහෙයි
අඳුරේ නුහුර සැරිසරයි
ගී කිරිල්ලියේ
උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි
උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි
පබැදුම : නිලාර් එන් කාසිම්
ගායනය , තනුව හා සංගීතය : සමන්ත පෙරේරා
Comments
Post a Comment