හදේ කොතැනක හෝ හිඳී | hade kothanaka ho lyrics by sunil edirisinghe
හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන් .....
බලා අවසර සොයා කල් දැන වෙලා හසරැහැනින්
පෙලයි මා....මුදා සුව දැහැනින් ......
හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන් .....
බලා අවසර සොයා කල් දැන වෙලා හසරැහැනින්
පෙලයි මා....මුදා සුව දැහැනින් ......
සයුරැ ඉම රත් සිතිජ රේඛාවේ ....
මියෙන හිරැ සේ ගිලී බිම් අඳුරේ
තලා මා සිත පලා ගිය ඔබ
දවයි මා....අද තනිවෙනා මොහොතින් ..
උතුම් පිවිතුරැ ප්‍රේමයේ නාමෙන්....
සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
ඉනූ කඳුල ද සිඳෙන්නට පෙර
යදින්නම්...ඔබ මැකී යනු මතකින්.....
හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන් .....
බලා අවසර සොයා කල් දැන වෙලා හසරැහැනින්
පෙලයි මා....මුදා සුව දැහැනින් ......
ගායනය :- සුනිල් එදිරිසිංහ
පද රචනය:- කරැණාදාස සපුතන්ත්‍රි
තනුව:- රෝහණ වීරසිංහ
බලා අවසර සොයා කල් දැන වෙලා හසරැහැනින්
පෙලයි මා....මුදා සුව දැහැනින් ......
හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන් .....
බලා අවසර සොයා කල් දැන වෙලා හසරැහැනින්
පෙලයි මා....මුදා සුව දැහැනින් ......
සයුරැ ඉම රත් සිතිජ රේඛාවේ ....
මියෙන හිරැ සේ ගිලී බිම් අඳුරේ
තලා මා සිත පලා ගිය ඔබ
දවයි මා....අද තනිවෙනා මොහොතින් ..
හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන් .....
බලා අවසර සොයා කල් දැන වෙලා හසරැහැනින්
පෙලයි මා....මුදා සුව දැහැනින් ......
බලා අවසර සොයා කල් දැන වෙලා හසරැහැනින්
පෙලයි මා....මුදා සුව දැහැනින් ......
උතුම් පිවිතුරැ ප්‍රේමයේ නාමෙන්....
සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
ඉනූ කඳුල ද සිඳෙන්නට පෙර
යදින්නම්...ඔබ මැකී යනු මතකින්.....
හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන් .....
බලා අවසර සොයා කල් දැන වෙලා හසරැහැනින්
පෙලයි මා....මුදා සුව දැහැනින් ......
ගායනය :- සුනිල් එදිරිසිංහ
පද රචනය:- කරැණාදාස සපුතන්ත්‍රි
තනුව:- රෝහණ වීරසිංහ
Comments
Post a Comment