දුර පෙනෙන තැනිතලා | dura penena thanithala by dura penena thanithala and kanthi wakwella
දුර පෙනෙන තැනිතලා
අනුරාධපුර දිහා
පුන් පෝයදා වේ ශ්රියා
සාදු කිය කියා
පුන් පෝයදා වේ ශ්රියා
සාදු කිය කියා
ඈත කිරි පාට - පේන සරුසාර
සෑය ලෙළෙනවා - සෑය ලෙළෙනවා
නැඟෙන රිදී සීනු හඬින්
නුවණ එළි කලා
සාදු කිය කියා
ඈත කිරි පාට - පේන සරුසාර
සෑය ලෙළෙනවා - සෑය ලෙළෙනවා
නැඟෙන රිදී සීනු හඬින්
නුවණ එළි කලා
නැඟෙන රිදී සීනු හඬින්
නුවණ එළි කලා
නුවණ එළි කලා
නැඟෙන රිදී සීනු හඬින්
නුවණ එළි කලා
නුවණ එළි කලා
නුවණ එළි කලා
දුර පෙනෙන තැනිතලා
අනුරාධපුර දිහා
පුන් පෝයදා වේ ශ්රියා
සාදු කිය කියා
ජේතවනරාම - අභයගිරි වෙහෙර
සාදු කිය කියා - කරමු වන්දනා
යමුද අනේ ඉවුර දිගේ
තිසා වැව වටේ
දුර පෙනෙන තැනිතලා
අනුරාධපුර දිහා
පුන් පෝයදා වේ ශ්රියා
සාදු කිය කියා
පුන් පෝයදා වේ ශ්රියා
සාදු කිය කියා
සාදු කිය කියා
ජේතවනරාම - අභයගිරි වෙහෙර
සාදු කිය කියා - කරමු වන්දනා
යමුද අනේ ඉවුර දිගේ
තිසා වැව වටේ
යමුද අනේ ඉවුර දිගේ
තිසා වැව වටේ
තිසා වැව වටේ
යමුද අනේ ඉවුර දිගේ
තිසා වැව වටේ
තිසා වැව වටේ
තිසා වැව වටේ
තිසා වැව වටේ
දුර පෙනෙන තැනිතලා
අනුරාධපුර දිහා
පුන් පෝයදා වේ ශ්රියා
සාදු කිය කියා
පුන් පෝයදා වේ ශ්රියා
සාදු කිය කියා
සාදු කිය කියා
ගායනය : විවියන් ද සිල්වා බොරලැස්ස සහ කාන්ති වක්වැල්ල
පද මාලාව : ආනන්ද සරත් විමලවීර
තනුව :බී. එස්.පෙරේරා
Tankiyou😘😘
ReplyDelete