බොරළු ඇනෙන පය රිදවන | boralu anena paya ridawana by deepika priyadarshani
බොරළු ඇනෙන පය රිදවන
වෙහෙස මදක් නිවාගන්න
ඔබේ සතුටු මුහුණ අපට
ටිකක් හොඳින් බලාගන්න
මහත්වරුනි බදුලු ඔයෙන්
කිරි කඳුළක් අපිත් ගන්න
කාසි ඇතොත් මේ බෙලිමල්
කඳුළු වතුර පොදක් බොන්න
කැලේ ගිහින් නිදි වැරුවා
කැලේ ගිහින් නිදි වැරුවා
කැපුන සඳුන් දණ්ඩ දනී
ඒ සඳුනෙන් හිත තැවරූ
කැලේ ගිහින් නිදි වැරුවා
කැලේ ගිහින් නිදි වැරුවා
කැපුන සඳුන් දණ්ඩ දනී
ඒ සඳුනෙන් හිත තැවරූ
සුවඳ පවා සිහින වැනී
අඳුරට දුක එකතු වෙලා
අඳුරට දුක එකතු වෙලා
නින්ද බිදුණු පැලට වඩී
අපට නැතත් බදුලු ඔයට
අඳුරට දුක එකතු වෙලා
අඳුරට දුක එකතු වෙලා
නින්ද බිදුණු පැලට වඩී
අපට නැතත් බදුලු ඔයට
හෙටත් උදෑසනක් වඩී
රෑන ගිරව් කටුසු කොබෙයි
රෑන ගිරව් කටුසු කොබෙයි
උරග නාග සපුණි වනේ
නුඹට වගේමයි අපටත්
රෑන ගිරව් කටුසු කොබෙයි
රෑන ගිරව් කටුසු කොබෙයි
උරග නාග සපුණි වනේ
නුඹට වගේමයි අපටත්
දුක් පීඩා විඩා දැනේ
කඳු ඉස්මත්තෙන් පාවී
කඳු ඉස්මත්තෙන් පාවී
කඳු ඉස්මත්තෙන් පාවී
කඳු ඉස්මත්තෙන් පාවී
වැගිරෙන දුන්හිඳ හීනේ
පුංචි එවුන්ටයි ලස්සන
කිරිගරුඩෙන් කවිය වුණේ
පුංචි එවුන්ටයි ලස්සන
කිරිගරුඩෙන් කවිය වුණේ
බොරළු ඇනෙන පය රිදවන
වෙහෙස මදක් නිවාගන්න
ඔබේ සතුටු මුහුණ අපට
ටිකක් හොඳින් බලාගන්න
මහත්වරුනි බදුලු ඔයෙන්
කිරි කඳුළක් අපිත් ගන්න
කාසි ඇතොත් මේ බෙලිමල්
ගායනය - විශාරද දීපිකා ප්රියදර්ශනී පීරිස්
පදරචනය - රුචිර පරණවිතාන
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
වෙහෙස මදක් නිවාගන්න
ඔබේ සතුටු මුහුණ අපට
ටිකක් හොඳින් බලාගන්න
මහත්වරුනි බදුලු ඔයෙන්
කිරි කඳුළක් අපිත් ගන්න
කාසි ඇතොත් මේ බෙලිමල්
කඳුළු වතුර පොදක් බොන්න
ගායනය - විශාරද දීපිකා ප්රියදර්ශනී පීරිස්
පදරචනය - රුචිර පරණවිතාන
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
Comments
Post a Comment