unmada u premadare | උන්මාද වූ ප්‍රේමාදරේ by Kamal Addararachchi with Damayanthi Jayasuriya

kamal addararachchi with damayanthi jayasuriya


උන්මාද වූ ප්‍රේමාදරේ
සමනළ වසන්ත යෞවනයේ
සංසාරයේ සුබ ප්‍රාර්ථනා
ඉඳුනිල් දෙනයන සටහන් වේ

උන්මාද වූ ප්‍රේමාදරේ
සමනළ වසන්ත යෞවනයේ
සංසාරයේ සුබ ප්‍රාර්ථනා
ඉඳුනිල් දෙනයන සටහන් වේ

රල පෙළ කැළඹේ හසඟන විලසේ 
ලවනත සුදු මුදු පහස ලැබේදෝ 
රල පෙළ කැළඹේ හසඟන විලසේ
ලවනත සුදු මුදු පහස ලැබේදෝ

ඔබ හදවත මා හඳුනාගත් සේ
මා හදවත ඔබ හැඳින ගනීදෝ

සංසාරයේ සුබ ප්‍රාර්ථනා
ඉඳුනිල් දෙනයන සටහන් වේ
උන්මාද වූ ප්‍රේමාදරේ
සමනළ වසන්ත යෞවනයේ

කිඳුරු කොදෙව්වේ කසුන් කුමරිකාවී
සයුරු තෙරෙන් සැඟවී ආවාදෝ
කිඳුරු කොදෙව්වේ කසුන් කුමරිකාවී
සයුරු තෙරෙන් සැඟවී ආවාදෝ

චණ්ඩ මාරුතේ ඉන්ද්‍ර කිලයක් වගේ
නොසැලී ඉන්නට වරම් ලැබේදෝ
සංසාරයේ සුබ ප්‍රාර්ථනා
ඉඳුනිල් නිල් දෙනයන සටහන් වේ

උන්මාද වූ ප්‍රේමාදරේ
සමනළ වසන්ත යෞවනයේ
ඉඳුනිල් දෙනයන සටහන් වේ
සමනළ වසන්ත යෞවනයේ
ඉඳුනිල් දෙනයන සටහන් වේ

ගායනය: දමයන්ති ජයසුරිය සමඟින් කමල් අද්දරආරච්චි 




Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

ඈතින් පා සළඹේ නැගි නාදේ | athin pa salambe nagi nade

සිත්තම් කරමින් මනසේ ඔබෙි රුව | siththam karamin manase obe ruwa lyrics by dayan witharana