Udagiren Dinapathida | උදාගිරෙන් දිනපතිදා
උදාගිරෙන් දිනපතිදා
අරුණ ගෙනන තුරු
නිධානයෙන් මුණි සිරිපා
කිරණ දිලෙන තුරු
උදාවඳින සිරි දළදා සමිදු වෙසෙන තුරු
සදා වාසනා මගෙ රට දෙනෙත් පියෙන තුරු
සදා වාසනා මගෙ රට දෙනෙත් පියෙන තුරු
සිරිමහ බෝ පත් පිස එන
පවන වාසනා //
සමාධි පිළිමයෙ මහිමය
මගෙම වාසනා
තිසා වැවේ අමා වතුර සිහිල වාසනා
පරාදීසයකි මගෙ රට නිබඳ වාසනා
පරාදීසයකි මගෙ රට නිබඳ වාසනා
උදාගිරෙන් දිනපතිදා
අරුණ ගෙනන තුරු
නිධානයෙන් මුණි සිරිපා
කිරණ දිලෙන තුරු
උදාවඳින සිරි දළදා සමිදු වෙසෙන තුරු
සදා වාසනා මගෙ රට දෙනෙත් පියෙන තුරු
සදා වාසනා මගෙ රට දෙනෙත් පියෙන තුරු
ථූපාරාමයෙ සම්බුදු
කිරණ වාසනා //
සීගිරි මනරම් සිතුවම්
නෙතට වාසනා
සඳකඩ පහනේ රූසිරි වරුණ වාසනා
සසර වසනතුරු මේ රන් දෙරණ වාසනා
සසර වසනතුරු මේ රන් දෙරණ වාසනා
උදාගිරෙන් දිනපතිදා
අරුණ ගෙනන තුරු
නිධානයෙන් මුණි සිරිපා
කිරණ දිලෙන තුරු
උදාවඳින සිරි දළදා සමිදු වෙසෙන තුරු
සදා වාසනා මගෙ රට දෙනෙත් පියෙන තුරු
සදා වාසනා මගෙ රට දෙනෙත් පියෙන තුරු
සදා වාසනා මගෙ රට දෙනෙත් පියෙන තුරු
සදා වාසනා මගෙ රට දෙනෙත් පියෙන තුරු
ගායනය - රූපා ඉන්දුමතී
අරුණ ගෙනන තුරු
නිධානයෙන් මුණි සිරිපා
කිරණ දිලෙන තුරු
උදාවඳින සිරි දළදා සමිදු වෙසෙන තුරු
සදා වාසනා මගෙ රට දෙනෙත් පියෙන තුරු
සදා වාසනා මගෙ රට දෙනෙත් පියෙන තුරු
සිරිමහ බෝ පත් පිස එන
පවන වාසනා //
සමාධි පිළිමයෙ මහිමය
මගෙම වාසනා
තිසා වැවේ අමා වතුර සිහිල වාසනා
පරාදීසයකි මගෙ රට නිබඳ වාසනා
පරාදීසයකි මගෙ රට නිබඳ වාසනා
උදාගිරෙන් දිනපතිදා
අරුණ ගෙනන තුරු
නිධානයෙන් මුණි සිරිපා
කිරණ දිලෙන තුරු
උදාවඳින සිරි දළදා සමිදු වෙසෙන තුරු
සදා වාසනා මගෙ රට දෙනෙත් පියෙන තුරු
සදා වාසනා මගෙ රට දෙනෙත් පියෙන තුරු
ථූපාරාමයෙ සම්බුදු
කිරණ වාසනා //
සීගිරි මනරම් සිතුවම්
නෙතට වාසනා
සඳකඩ පහනේ රූසිරි වරුණ වාසනා
සසර වසනතුරු මේ රන් දෙරණ වාසනා
සසර වසනතුරු මේ රන් දෙරණ වාසනා
උදාගිරෙන් දිනපතිදා
අරුණ ගෙනන තුරු
නිධානයෙන් මුණි සිරිපා
කිරණ දිලෙන තුරු
උදාවඳින සිරි දළදා සමිදු වෙසෙන තුරු
සදා වාසනා මගෙ රට දෙනෙත් පියෙන තුරු
සදා වාසනා මගෙ රට දෙනෙත් පියෙන තුරු
සදා වාසනා මගෙ රට දෙනෙත් පියෙන තුරු
සදා වාසනා මගෙ රට දෙනෙත් පියෙන තුරු
ගායනය - රූපා ඉන්දුමතී
Comments
Post a Comment