Thel gala hisa piran nano | තෙල් ගාලා හිස පීරන් නෑනෝ
තෙල් ගාලා හිස පීරන් නෑනෝ
ඇට වැළ අරගෙන බැඳගන් නෑනෝ
සේලේ ඉණ වට ඇඳැගන් නෑනෝ
ගොයම් නෙළන්නට යමු අපි නෑනෝ
යමු නෑනෝ.... //
තෙල් ගාලා හිස පීරාලා - නිලට නිලයි නෑනෝ
ගෙලැ ලාලා ඇට වැල් මාලා - රුව සුදිලෙයි නෑනෝ
සේලේ ඉණ වටැ රැළි දීලා - නෙරිය එළෙයි නෑනෝ
ගොයම් නෙළන්නට කුඹුර බලා - යමු අපි රන් නෑනෝ

කුඹුර මැදින් නියර දිගේ - මල් පුබුදිනවා
පිනිමුතුයෙන් ළා තණ පත් සේල එළනවා
රෑන ගිරා රෑන උඩින් වියන් බඳිනවා
බාල ලියන් සුබ නැකැතින් කෙතට බසිනවා ....//
පද රචනය : අරිසෙන් අහුබුදු ශූරීන්
තනුව හා සංගීතය : ගුරුදෙව් සුනිල් සාන්ත
ගායනය : ගුරුදෙව් සුනිල් සාන්ත ඇතුළු අයිවෝ ඩෙනිස්, වික්ටර් රත්නායක, නාලිනී රණසිංහ, අමිතා වැදිසිංහ යන පිරිස

Thanks it is really healpful for my studies
ReplyDeleteyou are welcome
Delete