Sadu dantha da | සාධු දන්ත ධා
සාධු දන්ත ධා
වඳිම් සාර ශාන්ති ශ්‍රී පතාලා..
දන්ත ධාතු ප්රාතිහාර්ය
සෝභමාන දීපයේ..//
මෝක්ෂ සැපේ ශ්‍රී විහිදේ
වඳිම් සාර ශාන්ති ශ්‍රී පතාලා..
සාධු දන්ත ධා
ශාක්‍ය ලෝ හිමී විරාජ
දෙසු දහම් අමා...
ශාක්‍ය ලෝ හිමී විරාජ
දෙසු දහම් අමා...
ශාක්‍ය ලෝ හිමී විරාජ
දෙසු දහම් අමා...
දෙසු දහම් අමා...
සාධු දන්ත ධා
සෙංකඩගල ශුද්ධ නගරෙ
ඇසළ පෝය පෙළහරේ...//
ආදි කාලෙ රජ මැතිඳුන්..
සෙංකඩගල ශුද්ධ නගරෙ
ඇසළ පෝය පෙළහරේ...//
ආදි කාලෙ රජ මැතිඳුන්..
ආදි කාලෙ රජ මැතිඳුන්..
සාදරෙන් වදිම් අමා...
සාදරෙන් වදිම් අමා
සාදරෙන් වදිම් අමා...
සාදරෙන් වදිම් අමා
සාධු දන්ත ධා
දන්ත ධාතු ප්රාතිහාර්ය
සෝභමාන දීපයේ..//
මෝක්ෂ සැපේ ශ්‍රී විහිදේ
මෝක්ෂ සැපේ ශ්‍රී විහිදේ
සාදරෙන් වඳිම් අමා
සාදරෙන් වඳිම් අමා
සාදරෙන් වඳිම් අමා
සාධු දන්ත ධා
වඳිම් සාර ශාන්ති ශ්‍රී පතාලා..
පබැදුම : සී. වීරසේකර
තනුව හා සංගීතය :මොහොමඞ් ගවුස්
ගායනය :විශාරද සුජාතා අත්තනායක
වඳිම් සාර ශාන්ති ශ්‍රී පතාලා..
සාධු දන්ත ධා
සාධු දන්ත ධා
පබැදුම : සී. වීරසේකර
තනුව හා සංගීතය :මොහොමඞ් ගවුස්
ගායනය :විශාරද සුජාතා අත්තනායක
Comments
Post a Comment