Parisaraya sirisaraya suwabaraya pahasaraya | පරිසරය සිරිසරය සුවබරය පැහැසරය
පරිසරය සිරිසරය සුවබරය පැහැසරය ආ හා
සිත නිවන පරිසරය ආ හා
පිය දසුන සිරිසරය ආ හා
පරිසරය සිරිසරය සුවබරය පැහැසරය ආ හා
වන විහඟ ගී සරය නැඟෙනා
මධු ලෝල බිඟුසරය බැඳෙනා
පරිසරය සිරිසරය සුවබරය පැහැසරය ආ හා
දිවි ගෙවන හද සුසුම හෝ හෝ
පරිසරයෙ ලද උපත හෝ හෝ
කම්හලක දුම් වළලු නැඟෙනා
කම් කටොලු පුර දොරට වදිනා
විදු නැණින මැඬ සියලු බාධා
රැ ක ගනිමු පරිසරය සැමදා
පරිසරය සිරිසරය සුවබරය පැහැසරය ආ හා
වන විහඟ ගී සරය නැඟෙනා
මධු ලෝල බිඟුසරය බැඳෙනා
වන විහඟ ගී සරය නැඟෙනා
මධු ලෝල බිඟුසරය බැඳෙනා
වන විහඟ ගී සරය නැඟෙනා
මධු ලෝල බිඟුසරය බැඳෙනා
මධු ලෝල බිඟුසරය බැඳෙනා
සිත නිවන පරිසරය ආ හා
පිය දසුන සිරිසරය ආ හා
පරිසරය සිරිසරය සුවබරය පැහැසරය ආ හා
වන විහඟ ගී සරය නැඟෙනා
මධු ලෝල බිඟුසරය බැඳෙනා
වන විහඟ ගී සරය නැඟෙනා
මධු ලෝල බිඟුසරය බැඳෙනා
මධු ලෝල බිඟුසරය බැඳෙනා
තුඟු ගිජිඳුන්ගේ නඳ ඇසෙනා
මහ වනයෙන් වැසි දිය ගෙනෙනා
දිය කඳුරු සුනිල ඇළි හැලෙනා
පියකරුය කඳුකරය සොබනා
මහ වනයෙන් වැසි දිය ගෙනෙනා
දිය කඳුරු සුනිල ඇළි හැලෙනා
පියකරුය කඳුකරය සොබනා
දිය කඳුරු සුනිල ඇළි හැලෙනා
පියකරුය කඳුකරය සොබනා
පියකරුය කඳුකරය සොබනා
පරිසරය සිරිසරය සුවබරය පැහැසරය ආ හා
පරිසරය සිරිසරය සුවබරය පැහැසරය ආ හා
ඇල් පවන මල් සුවඳ හමනා
පරිසරයෙ සෙනෙහසම ගෙනෙනා
ඇල් පවන මල් සුවඳ හමනා
පරිසරයෙ සෙනෙහසම ගෙනෙනා
ඇල් පවන මල් සුවඳ හමනා
පරිසරයෙ සෙනෙහසම ගෙනෙනා
පරිසරයෙ සෙනෙහසම ගෙනෙනා
දිවි ගෙවන හද සුසුම හෝ හෝ
පරිසරයෙ ලද උපත හෝ හෝ
පරිසරය සිරිසරය සුවබරය පැහැසරය ආ හා
ඇල් පවන මල් සුවඳ හමනා
පරිසරයෙ සෙනෙහසම ගෙනෙනා
ඇල් පවන මල් සුවඳ හමනා
පරිසරයෙ සෙනෙහසම ගෙනෙනා
ඇල් පවන මල් සුවඳ හමනා
පරිසරයෙ සෙනෙහසම ගෙනෙනා
පරිසරයෙ සෙනෙහසම ගෙනෙනා
කම්හලක දුම් වළලු නැඟෙනා
කම් කටොලු පුර දොරට වදිනා
විදු නැණින මැඬ සියලු බාධා
රැ ක ගනිමු පරිසරය සැමදා
විදු නැණින මැඬ සියලු බාධා
රැ ක ගනිමු පරිසරය සැමදා
පද රචනය - සුනිල් සරත් පෙරේරා
සංගීතය - ලයනල් අල්ගම
ගායනය - නීලා වික්රමසිංහ
රැ ක ගනිමු පරිසරය සැමදා
පද රචනය - සුනිල් සරත් පෙරේරා
සංගීතය - ලයනල් අල්ගම
ගායනය - නීලා වික්රමසිංහ
Comments
Post a Comment