Ma prarthana asawo | මා ප්‍රාර්ථනා ආශාවෝ
මා ප්‍රාර්ථනා ආශාවෝ
ආරාධනා ඇසුනාදෝ
පෙර ආත්මයේ පැතුවාදෝ
මේ ආත්මයේ හමුවේදෝ...//
දිළි දිළි දිළි දෙනෙතේ නුරාකැන් දිළේ
සැලි සැලි සැලි දෙතොලේ සිනාකැන් සැලේ
රැඳි රැඳි රැඳි තුරුලේ වෙලී පෙම්බදී
බැඳි බැඳි බැඳි වෙසෙමී සදාකල් ප්‍රියේ
මනහාරී වනරේඛා යායේ පාවී
මනලෝලී බිඟුදෑලේ පෙම් ගී රාවේ
ගායනය : එච්.ආර්. ජෝතිපාල සමග ඇන්ජලින් ගුණතිලක
ආරාධනා ඇසුනාදෝ
පෙර ආත්මයේ පැතුවාදෝ
මේ ආත්මයේ හමුවේදෝ...//
දිළි දිළි දිළි දෙනෙතේ නුරාකැන් දිළේ
සැලි සැලි සැලි දෙතොලේ සිනාකැන් සැලේ
රැඳි රැඳි රැඳි තුරුලේ වෙලී පෙම්බදී
බැඳි බැඳි බැඳි වෙසෙමී සදාකල් ප්‍රියේ
මනහාරී වනරේඛා යායේ පාවී
මනලෝලී බිඟුදෑලේ පෙම් ගී රාවේ
මා ප්‍රාර්ථනා ආශාවෝ
ආරාධනා ඇසුනාදෝ
පෙර ආත්මයේ පැතුවාදෝ
මේ ආත්මයේ හමුවේදෝ...//
පෙන රැළි රැළි විහිදී පැතුම් සාගරේ
දිය සුළි සුළි කැරකේ හැඟුම් යා කෙරේ
රස සිතිවිළි අතරේ සුපෙම් මාවතේ
ඔබ අත ගෙන ගෙවමී යොවුන් ජීවිතේ
රසකාමී අනුරාගී වූ පෙම්ලෝකේ
මධුරාවී ඔබ මාගේ මේ සංසාරේ
මා ප්‍රාර්ථනා ආශාවෝ
ආරාධනා ඇසුනාදෝ
පෙර ආත්මයේ පැතුවාදෝ
මේ ආත්මයේ හමුවේදෝ...//
ආරාධනා ඇසුනාදෝ
පෙර ආත්මයේ පැතුවාදෝ
මේ ආත්මයේ හමුවේදෝ...//
පෙන රැළි රැළි විහිදී පැතුම් සාගරේ
දිය සුළි සුළි කැරකේ හැඟුම් යා කෙරේ
රස සිතිවිළි අතරේ සුපෙම් මාවතේ
ඔබ අත ගෙන ගෙවමී යොවුන් ජීවිතේ
රසකාමී අනුරාගී වූ පෙම්ලෝකේ
මධුරාවී ඔබ මාගේ මේ සංසාරේ
මා ප්‍රාර්ථනා ආශාවෝ
ආරාධනා ඇසුනාදෝ
පෙර ආත්මයේ පැතුවාදෝ
මේ ආත්මයේ හමුවේදෝ...//
ගායනය : එච්.ආර්. ජෝතිපාල සමග ඇන්ජලින් ගුණතිලක
පද රචනය : ධර්මසිරි ගමගේ
සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
Comments
Post a Comment