Dothin dothai, jeewen jeewei | දෝතින් දෝතයි ජීවෙන් ජීවෙයි
දෝතින් දෝතයි ජීවෙන් ජීවෙයි
ජය මංගල හඩ දෙයි
කුරු කූ කුරු කූ කුරුකූ කුරුකූ කුරු කූ කුරුකූ කුරුකූ
ලෝකෙම සුවදයි ඒ පෙම් සුවදයි
මංගල මල් පිබිදෙයි
කුරු කූ කුරු කූ කුරුකූ කුරුකූ කුරු කූ කුරුකූ කුරුකූ
සෙවනැළි සීතල ලිය ගොමුවේ
අපටයි සුබ පැතුවේ
සුදු මල් පෙති සළිතව සැලුනේ
අපටයි ඉගි මැරුවේ ...//
එක පොඩි රහසේ ...රස දහසක් වේ
රස උතුරන වයසේ...
කුරු කුකු කුරු කුකු කුරු කුකු කුරු කුකු කුරු කුකු කුරු කුකු කුරු කූ
සසරේ ජීවන සහකරුවා..
පැතුසේ මෙහි ආවා ....
ආ...නාඹර සිතිවිලි ඵලදැරුවා
නෑඹුල් මල් නෙළුවා... //
සංසුන් ගමනක වංහුං දැක දැක
ජය පිට ජය පැතුවා...
තබනා තැන පියවර ඔබගේ
ලෝකය මැවෙයි මගේ...
ඕ...අවදිව ඇත ඔය සුහද හදේ...
මගේ රජ දහන මැවේ... //
මසුරන් විසිරුනු ඉසුරින් බරවුනු
දිවි මංතල හෙලි වේ...

ගායනය - එච් ආර් ජෝතිපාල/ ඇන්ජලීන් ගුණතිලක
සිනමාපටය : සුහද පැතුම
ගායනය - එච් ආර් ජෝතිපාල/ ඇන්ජලීන් ගුණතිලක
සිනමාපටය : සුහද පැතුම
Comments
Post a Comment