Bonda Meedum Kadu Ralle | බො‍ද‍ මී‍දු‍ම්‍ ක‍ඳුරැ‍ල්ලේ සුරංගනා රජ දහනේ

බො‍ද‍ මී‍දු‍ම්‍ ක‍ඳුරැ‍ල්ලේ සුරංගනා රජ දහනේ
ඔබේ සිනා කදුළු බිදක් හෙටත් වාසනා
හෙටත් වාසනාවන්
සිහින නදී රළ රැල්ලේ පැතුම් රුවල් රන් ඔරුවේ
ඔබේ නිමල නිද්‍රා ගී මටත් වාසනා මටත් වාසනාවන්

සිතක තැවුල් සන්සිදිලා මිටියාවත මල් ඉසිලා..
මල් වරුසා සුවද සමය මටත් වාසනා..
මටත් වාසනාවන්..
රැසියන්නේ  නො නිමි නාද සැවුල් කොවුල් විහග ගීත
අපට ඇරුණු හුදකලාව මටත් වාසනා.. හෙටත් වාසනවන්...
සිහින නදී රළ රැල්ලේ පැතුම් රුවල් රන් ඔරුවේ
ඔබේ නිමල නිද්‍රා ගී මටත් වාසනා...
මටත් වාසනාවන්

බො‍ද‍ මී‍දු‍ම්‍ ක‍ඳුරැ‍ල්ලේ සුරංගනා රජ දහනේ
ඔබේ සිනා කදුළු බිදක් හෙටත් වාසනා
හෙටත් වාසනාවන්

මාල හතක් පළදන්නට හීන හතක් එළිවන්නට
දොළොස් මහේ පහන් එළිය
මටත් වාසනා....
හෙටත් වාසනාවන්..
අනාගතය කිරුළු දරා දෙපා මුලට වඩින තුරා
ලවන් පොගන මියුරු තෙපුල්
මටත් වාසනා.... හෙටත් වාසනාවන්...
මටත් වාසනා.... හෙටත් වාසනාවන්......
මටත් වාසනා.....හෙටත් වාසනාවන්.....



ගායනය : සුජාතා අත්තනායක , අබේවර්ධන බාලසුරිය 

Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

Ganga addara ma sihil senehi sanasi | ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනසී

Emba ganga nawathinu | එම්බා ගංගා නවතිනු