Amme yanta epa duru ratakata | අම්මේ යන්ට එපා දුරු රටකට
අම්මේ යන්ට එපා දුරු රටකට...
කවුරුත් නෑ මගෙ තනියට..
එහෙම කලෝතින් හොඳ නෑ අම්මේ
හිතට දුකයි පොඩි පුතු හට.....//
කවුරුත් නෑ මගෙ තනියට..
එහෙම කලෝතින් හොඳ නෑ අම්මේ
හිතට දුකයි පොඩි පුතු හට.....//
අම්මේ යන්ට එපා දුරු රටකට...
උඩින් පියාඹා කරණම් ගසනා
මිග් යානා මට ඕනේ නෑ..
බිමින් ඇදී යන වටේට කැරකෙන
මෝටර් කෝච්චි ඕනේ නෑ...
ඇස් දෙක නටවන ගී කියමින් යන
බෝනික්කන් මට ඕනේ නෑ..
ඕවා ඔක්කොම ගේනව කීවට
ඔබේ පුතා රැවටෙන්නේ නෑ.......
අම්මේ යන්ට එපා දුරු රටකට...
කවුරුත් නෑ මගෙ තනියට..
එහෙම කලෝතින් හොඳ නෑ අම්මේ
හිතට දුකයි පොඩි පුතු හට.....
උඩින් පියාඹා කරණම් ගසනා
මිග් යානා මට ඕනේ නෑ..
බිමින් ඇදී යන වටේට කැරකෙන
මෝටර් කෝච්චි ඕනේ නෑ...
ඇස් දෙක නටවන ගී කියමින් යන
බෝනික්කන් මට ඕනේ නෑ..
ඕවා ඔක්කොම ගේනව කීවට
ඔබේ පුතා රැවටෙන්නේ නෑ.......
අම්මේ යන්ට එපා දුරු රටකට...
කවුරුත් නෑ මගෙ තනියට..
එහෙම කලෝතින් හොඳ නෑ අම්මේ
හිතට දුකයි පොඩි පුතු හට.....
අම්මේ යන්ට එපා දුරු රටකට...
පාටින් පාටට කොළ අලවා උඩ
යවන සරුංගල් හරි හැඩනේ..
ලෑලි කැබලි ටින් පතුරු යොදාලා
හදන කරත්තය මට අගනේ..
ඔබේ අතින් මට ලුණුයි බතුයි දෙක
අනලා කැව්වත් හරි රසනේ..
ඔබේ තුරුල්ලේ උණුසුම අම්මේ
විසිතුරු ලෝකෙට වැඩි සැපනේ.....
අම්මේ යන්ට එපා දුරු රටකට...
කවුරුත් නෑ මගෙ තනියට..
එහෙම කලෝතින් හොඳ නෑ අම්මේ
හිතට දුකයි පොඩි පුතු හට.....//
ගායනය - රෝයි පීරිස්
ගී පද සහ සංගීතය - චන්ද්රපාල කුරුවිටගේ
පාටින් පාටට කොළ අලවා උඩ
යවන සරුංගල් හරි හැඩනේ..
ලෑලි කැබලි ටින් පතුරු යොදාලා
හදන කරත්තය මට අගනේ..
ඔබේ අතින් මට ලුණුයි බතුයි දෙක
අනලා කැව්වත් හරි රසනේ..
ඔබේ තුරුල්ලේ උණුසුම අම්මේ
විසිතුරු ලෝකෙට වැඩි සැපනේ.....
අම්මේ යන්ට එපා දුරු රටකට...
කවුරුත් නෑ මගෙ තනියට..
එහෙම කලෝතින් හොඳ නෑ අම්මේ
හිතට දුකයි පොඩි පුතු හට.....//
අම්මේ යන්ට එපා දුරු රටකට...
ගායනය - රෝයි පීරිස්
ගී පද සහ සංගීතය - චන්ද්රපාල කුරුවිටගේ
Comments
Post a Comment