වැටි වැටි ඇවිදින මගෙ | Wati wati avidina mage punchi putha
වැටි වැටි ඇවිදින මගෙ
පුංච් පුතා හැංගුනදෝ//
ඔන්න මං අල්ලනට
එනවා දැන් ඔට්ටුයිදෝ//
කෝ අනේ පුංචි හොරා
උන්නා මේ ... දොරමුල්ලේ
චණඩියා වාඩිවෙලා
උන්නා මේ...කාමරයේ
පුංච් පුතා හැංගුනදෝ//
ඔන්න මං අල්ලනට
එනවා දැන් ඔට්ටුයිදෝ//
කෝ අනේ පුංචි හොරා
උන්නා මේ ... දොරමුල්ලේ
නෑ සද්දත් ඒ මුල්ලේ...
ඒත් අනේ දොර හෙල්ලේ....
ඒත් අනේ දොර හෙල්ලේ....
නෑ සද්දත් ඒ මුල්ලේ...
ඒත් අනේ දොර හෙල්ලේ....
ඒත් අනේ දොර හෙල්ලේ....
වැටි වැටි ඇවිදින මගෙ
පුංච් පුතා හැංගුනදෝ//
ඔන්න මං අල්ලනට
එනවා දැන් ඔට්ටුයිදෝ
පුංච් පුතා හැංගුනදෝ//
ඔන්න මං අල්ලනට
එනවා දැන් ඔට්ටුයිදෝ
චණඩියා වාඩිවෙලා
උන්නා මේ...කාමරයේ
සාරි ටිකත් බිමට දමා
හීන් සැරේ මාරුවෙලා
හීන් සැරේ මාරුවෙලා
සාරි ටිකත් බිමට දමා
හීන් සැරේ මාරුවෙලා
හීන් සැරේ මාරුවෙලා
වැටි වැටි ඇවිදින මගෙ
පුංච් පුතා හැංගුනදෝ//
ඔන්න මං අල්ලනට
එනවා දැන් ඔට්ටුයිදෝ//
පුංච් පුතා හැංගුනදෝ//
ඔන්න මං අල්ලනට
එනවා දැන් ඔට්ටුයිදෝ//
ගායනය : ශ්රීමති තිලකරත්න
Comments
Post a Comment