සිතින් මා නොසැලී සිටිද්දී | Sithin Ma Nosali Hindiddi
සිතින් මා නොසැලී හිදිද්දී
කඳුල නුඹ ඇවිදින්...
නිවා දැමුවේ නෙතේ පීඩා
නොබිදිනූ මැනවී
තනිව මා හඩනා වෙලාවේ
සැලි සැලී සිහිනේ..
වැටුනු මහ වරුසා මතක්වී
නුඹ රැදී දෑසේ..
සිතින් මා නොසැලී සිටිද්දී
කඳුල නුඹ ඇවිදින්...
නිවා දැමුවේ නෙතේ පීඩා
නොබිදිනූ මැනවී
තවම මා නොදුටූ සිනා කැන්
හමුනොවූ යාමේ
කදුල මට කරුණා කරන්නැයි
අයැදිමී නිබදේ...
සිතින් මා නොසැලී සිටිද්දී
කඳුල නුඹ ඇවිදින්...
නිවා දැමුවේ නෙතේ පීඩා
නොබිදිනූ මැනවී
පද රචනය ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය : ස්ටැන්ලි පීරිස්
ගායනය : ටී.එම් ජයරත්න
කඳුල නුඹ ඇවිදින්...
නිවා දැමුවේ නෙතේ පීඩා
නොබිදිනූ මැනවී
තනිව මා හඩනා වෙලාවේ
සැලි සැලී සිහිනේ..
වැටුනු මහ වරුසා මතක්වී
නුඹ රැදී දෑසේ..
සිතින් මා නොසැලී සිටිද්දී
කඳුල නුඹ ඇවිදින්...
නිවා දැමුවේ නෙතේ පීඩා
නොබිදිනූ මැනවී
තවම මා නොදුටූ සිනා කැන්
හමුනොවූ යාමේ
කදුල මට කරුණා කරන්නැයි
අයැදිමී නිබදේ...
සිතින් මා නොසැලී සිටිද්දී
කඳුල නුඹ ඇවිදින්...
නිවා දැමුවේ නෙතේ පීඩා
නොබිදිනූ මැනවී
පද රචනය ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය : ස්ටැන්ලි පීරිස්
ගායනය : ටී.එම් ජයරත්න
Comments
Post a Comment