සඳ පිණි දියේ හිම කුමරියේ | Sanda pini diye hima kumariye
සඳ පිණි දියේ හිම කුමරියේ..
ජිවිත කැලේ පිපි මල් වැලේ..//
මා හා බැඳි ගිනි කාෂ්ඨකේ..
කඳු හෙල් දිගේ සැඬ මාරුතේ..
ඔබ හමා යනවා.. අපි හමා යනවා..
නෙතින් ගලනා කඳුළු වැල් ගංඟාවෝ..
සවිය දෙනවා පරදන්න මායාවෝ..
මල් රොනින් මලින් පිරි දිනේන් දින ගෙවේ..
ආදරේ සදා සුසම් නොවේ..
සඳ පිණි දියේ හිම කුමරියේ..
ජිවිත කැලේ පිපි මල් වැලේ..
මෙලෝ වසනා තුරා ළඟ මා ඉන්නම්..
කඳුළු පිසදා ඔබව සනහාලන්නම්..
ආදරේ හිනාවෙවි ආදරේ හඬයි..
ජිවිතේ කාහටත් ඔහොමයි
සඳ පිණි දියේ හිම කුමරියේ..
ජිවිත කැලේ පිපි මල් වැලේ..
මා හා බැඳි ගිනි කාෂ්ඨකේ..
කඳු හෙල් දිගේ සැඬ මාරුතේ..
ඔබ හමා යනවා.. අපි හමා යනවා..
පද රචනය : ධර්මසිරි ගමගේ
තනුව හා සංගීතය : ගායනය : රූකාන්ත ගුණතිලක
ජිවිත කැලේ පිපි මල් වැලේ..//
මා හා බැඳි ගිනි කාෂ්ඨකේ..
කඳු හෙල් දිගේ සැඬ මාරුතේ..
ඔබ හමා යනවා.. අපි හමා යනවා..
නෙතින් ගලනා කඳුළු වැල් ගංඟාවෝ..
සවිය දෙනවා පරදන්න මායාවෝ..
මල් රොනින් මලින් පිරි දිනේන් දින ගෙවේ..
ආදරේ සදා සුසම් නොවේ..
සඳ පිණි දියේ හිම කුමරියේ..
ජිවිත කැලේ පිපි මල් වැලේ..
මෙලෝ වසනා තුරා ළඟ මා ඉන්නම්..
කඳුළු පිසදා ඔබව සනහාලන්නම්..
ආදරේ හිනාවෙවි ආදරේ හඬයි..
ජිවිතේ කාහටත් ඔහොමයි
සඳ පිණි දියේ හිම කුමරියේ..
ජිවිත කැලේ පිපි මල් වැලේ..
මා හා බැඳි ගිනි කාෂ්ඨකේ..
කඳු හෙල් දිගේ සැඬ මාරුතේ..
ඔබ හමා යනවා.. අපි හමා යනවා..
පද රචනය : ධර්මසිරි ගමගේ
තනුව හා සංගීතය : ගායනය : රූකාන්ත ගුණතිලක
Comments
Post a Comment