සමනල වැව පුරවන්නට | samanala wewa purawannata
සමනල වැව පුරවන්නට
බෙලිහුල් ඔය ගලා ඇවිත්
ආදර කදු තරනය කර
දෙහදක් අද වෙන්ව ගිහින්
සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා
බෙලිහුල් ඔය ගලා ඇවිත්
ආදර කදු තරනය කර
දෙහදක් අද වෙන්ව ගිහින්
සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා
සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා
පහන් තරැව පායා විත්
ඔබ එන බව පවසන විට //
සරසවියේ රෑනින් ඔබ ඉගිල ගිහිල්ලා
සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා
පහන් තරැව පායා විත්
ඔබ එන බව පවසන විට //
සරසවියේ රෑනින් ඔබ ඉගිල ගිහිල්ලා
සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා
සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා
පෙර දින අප හමු වූ තැන
නටබුන් පමණකි කදුලක//
කදු අතරේ වළා රොදක ඔබ සැගවීලා
සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා
කදු අතරේ වළා රොදක ඔබ සැගවීලා
සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා
සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා
සමනල වැව පුරවන්නට
බෙලිහුල් ඔය ගලා ඇවිත්
ආදර කදු තරනය කර
දෙහදක් අද වෙන්ව ගිහින්
සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා
සමනල වැව පුරවන්නට
බෙලිහුල් ඔය ගලා ඇවිත්
ආදර කදු තරනය කර
දෙහදක් අද වෙන්ව ගිහින්
සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා
සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා....
ගායනය : කරුණාරත්න දිඋල්ගනේ
පද රචනය : ඉන්දුසිරි සුරවීර
තනුව : කරැණාරත්න දිවුල්ගනේ
ගායනය : කරුණාරත්න දිඋල්ගනේ
පද රචනය : ඉන්දුසිරි සුරවීර
තනුව : කරැණාරත්න දිවුල්ගනේ
Comments
Post a Comment