පුර පෝය හඳට පෙමින් බැඳුණු | Pura poya hadata pemin badunu
පුර පෝය හඳට පෙමින් බැඳුණු
තාරකා ළඳුන්
ගී හඞින් කියන පෙම් කතාව
අසාගෙන වරෙන්
නීල වලාවේ.......
ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්//
මුතු මාල පොටක් ගෙලේ බඳින දා
සිත කෝල සිතුම් එබී බලන දා
රෑ නින්ද නැතිව හීන දුටුව දා
හිත ආදරයක බැඳුණි ද මන්දා
පුර පෝය හඳට පෙමින් බැඳුණු
තාරකා ළඳුන්
ගී හඞින් කියන පෙම් කතාව
අසාගෙන වරෙන්
නීල වලාවේ.......
ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්
රන් තොරණ බැඳී මග සරසන දා
හද රබන් සුරල් හඞින් වැයෙන දා
නෑ හිත මිතුරන් හිනා පුරන දා
හිත ආදරයක බැඳුණි ද මන්දා
පුර පෝය හඳට පෙමින් බැඳුණු
තාරකා ළඳුන්
ගී හඞින් කියන පෙම් කතාව
අසාගෙන වරෙන්
නීල වලාවේ.......
ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්
පද රචනය : සුනිල් ආර්. ගමගේ
ගී තනු : එච්. එම්. ජයවර්ධන
ගායනය : සුනිල් එදිරිසිංහ
තාරකා ළඳුන්
ගී හඞින් කියන පෙම් කතාව
අසාගෙන වරෙන්
නීල වලාවේ.......
ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්//
මුතු මාල පොටක් ගෙලේ බඳින දා
සිත කෝල සිතුම් එබී බලන දා
රෑ නින්ද නැතිව හීන දුටුව දා
හිත ආදරයක බැඳුණි ද මන්දා
පුර පෝය හඳට පෙමින් බැඳුණු
තාරකා ළඳුන්
ගී හඞින් කියන පෙම් කතාව
අසාගෙන වරෙන්
නීල වලාවේ.......
ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්
රන් තොරණ බැඳී මග සරසන දා
හද රබන් සුරල් හඞින් වැයෙන දා
නෑ හිත මිතුරන් හිනා පුරන දා
හිත ආදරයක බැඳුණි ද මන්දා
පුර පෝය හඳට පෙමින් බැඳුණු
තාරකා ළඳුන්
ගී හඞින් කියන පෙම් කතාව
අසාගෙන වරෙන්
නීල වලාවේ.......
ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්
පද රචනය : සුනිල් ආර්. ගමගේ
ගී තනු : එච්. එම්. ජයවර්ධන
ගායනය : සුනිල් එදිරිසිංහ
Comments
Post a Comment