පොකුරු පොකුරු මල් සැණකෙළි | pokuru pokuru mal sanakeli
ගුම් ගුම් ගුම් නඟනා මල් බඹරෝ
මල් පැණි වාරේ ආවාදෝ..
පොකුරු පොකුරු මල් සැණකෙළි
ඔමරි ලතාවයි..
නුහුරු හැඟුම් මා වටකර
රඟන ලතාවයි..//
පොකුරු පොකුරු මල් සැණකෙළි
ඔමරි ලතාවයි..
බිංදු බිංදු පිණි මුතුලැල් මඟ සරසනවා...
මට නොදැනීම හෙමි හෙමිහිට පිය එසැවෙනවා
කුරුල්ලනේ රෑන් රෑන් කොහේ යන්නදෝ..
අනේ මටත් ඉගිල්ලෙන්න කියා දෙන්නකෝ..
අනේ මටත් ඉගිල්ලෙන්න කියා දෙන්නකෝ..පොකුරු පොකුරු මල් සැණකෙළි
ඔමරි ලතාවයි..
නුහුරු හැඟුම් මා වටකර
රඟන ලතාවයි..
පොකුරු පොකුරු මල් සැණකෙළි
ඔමරි ලතාවයි..
මට මතකයි මට මතකයි පුංචි කාලේ මං..
රෑ හීනෙන් දේදුන්නේ නැගී ගියා මං..
ඒ පෙනිච්ච මිහිරි සිහින දැන් හැබෑවුනා..
රිදී කාසි හැලෙන හඬින් හිත හිනාවුනා..පොකුරු පොකුරු මල් සැණකෙළි
ඔමරි ලතාවයි..
නුහුරු හැඟුම් මා වටකර
රඟන ලතාවයි..
පොකුරු පොකුරු මල් සැණකෙළි
ඔමරි ලතාවයි..
මිටියාවත සුදු මීදුම් හිම සිහිල් සුවේ..
පාවි පාවි මං යනවා හිත සැහැල්ලුවේ..
කවුරුන් හෝ මට කියන්න කනට කොඳුරලා..
ආදරේද මේ දැනෙන්නෙ සුවඳ ගල ගලා..
ආදරේද මේ දැනෙන්නෙ සුවඳ ගල ගලා..පොකුරු පොකුරු මල් සැණකෙළි
ඔමරි ලතාවයි..
නුහුරු හැඟුම් මා වටකර
රඟන ලතාවයි..
පොකුරු පොකුරු මල් සැණකෙළි
ඔමරි ලතාවයි..
ගායනය : කලාශූරි ලතා වල්පොල
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
චිත්‍රපටය: වාසනා
මල් පැණි වාරේ ආවාදෝ..
පොකුරු පොකුරු මල් සැණකෙළි
ඔමරි ලතාවයි..
නුහුරු හැඟුම් මා වටකර
රඟන ලතාවයි..//
පොකුරු පොකුරු මල් සැණකෙළි
ඔමරි ලතාවයි..
බිංදු බිංදු පිණි මුතුලැල් මඟ සරසනවා...
මට නොදැනීම හෙමි හෙමිහිට පිය එසැවෙනවා
කුරුල්ලනේ රෑන් රෑන් කොහේ යන්නදෝ..
අනේ මටත් ඉගිල්ලෙන්න කියා දෙන්නකෝ..
අනේ මටත් ඉගිල්ලෙන්න කියා දෙන්නකෝ..පොකුරු පොකුරු මල් සැණකෙළි
ඔමරි ලතාවයි..
නුහුරු හැඟුම් මා වටකර
රඟන ලතාවයි..
පොකුරු පොකුරු මල් සැණකෙළි
ඔමරි ලතාවයි..
මට මතකයි මට මතකයි පුංචි කාලේ මං..
රෑ හීනෙන් දේදුන්නේ නැගී ගියා මං..
ඒ පෙනිච්ච මිහිරි සිහින දැන් හැබෑවුනා..
රිදී කාසි හැලෙන හඬින් හිත හිනාවුනා..පොකුරු පොකුරු මල් සැණකෙළි
ඔමරි ලතාවයි..
නුහුරු හැඟුම් මා වටකර
රඟන ලතාවයි..
පොකුරු පොකුරු මල් සැණකෙළි
ඔමරි ලතාවයි..
මිටියාවත සුදු මීදුම් හිම සිහිල් සුවේ..
පාවි පාවි මං යනවා හිත සැහැල්ලුවේ..
කවුරුන් හෝ මට කියන්න කනට කොඳුරලා..
ආදරේද මේ දැනෙන්නෙ සුවඳ ගල ගලා..
ආදරේද මේ දැනෙන්නෙ සුවඳ ගල ගලා..පොකුරු පොකුරු මල් සැණකෙළි
ඔමරි ලතාවයි..
නුහුරු හැඟුම් මා වටකර
රඟන ලතාවයි..
පොකුරු පොකුරු මල් සැණකෙළි
ඔමරි ලතාවයි..
ගායනය : කලාශූරි ලතා වල්පොල
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
චිත්‍රපටය: වාසනා
Comments
Post a Comment