පෙම් සිළිලාරේ තුන් සිත ඉතිරී | Pem sililare thun sitha ithiri
පෙම් සිළිලාරේ තුන් සිත ඉතිරී
විහිදී විසිරෙන්නා
වසන්ත ගීතේ පවනේ පාවේ
විල් තෙර නිල්ලේ හද සන්සුන් කල
ගී හඬ යළි ඇසුණා
කවුදෝ ආවේ කවුදෝ ආවේ
පෙර දිනේ සොඳුරු රුව ඔබේ
හද කොණේ ඇඳි පැයේ
ආදරේ මං පෙතේ
ආවේ දෑත ගෙන දෙන්නා
හසරැළි තොලග නැගි නැගි
හද නිවී සිහිල දේ
ආදරේ මං පෙතේ
ආවේ දෑත ගෙන දෙන්නා
පෙම් සිළිලාරේ තුන් සිත ඉතිරී
විහිදී විසිරෙන්නා
වසන්ත ගීතේ පවනේ පාවේ
විල් තෙර නිල්ලේ හද සන්සුන් කල
ගී හඬ යළි ඇසුණා
කවුදෝ ආවේ කවුදෝ ආවේ
ගායනය : මහාචාර්ය අමරා රණතුංග සමගින් විශාරද දයාරත්න රණතුංග
විහිදී විසිරෙන්නා
වසන්ත ගීතේ පවනේ පාවේ
විල් තෙර නිල්ලේ හද සන්සුන් කල
ගී හඬ යළි ඇසුණා
කවුදෝ ආවේ කවුදෝ ආවේ
පෙර දිනේ සොඳුරු රුව ඔබේ
හද කොණේ ඇඳි පැයේ
ආදරේ මං පෙතේ
ආවේ දෑත ගෙන දෙන්නා
හසරැළි තොලග නැගි නැගි
හද නිවී සිහිල දේ
ආදරේ මං පෙතේ
ආවේ දෑත ගෙන දෙන්නා
පෙම් සිළිලාරේ තුන් සිත ඉතිරී
විහිදී විසිරෙන්නා
වසන්ත ගීතේ පවනේ පාවේ
විල් තෙර නිල්ලේ හද සන්සුන් කල
ගී හඬ යළි ඇසුණා
කවුදෝ ආවේ කවුදෝ ආවේ
ගායනය : මහාචාර්ය අමරා රණතුංග සමගින් විශාරද දයාරත්න රණතුංග
Comments
Post a Comment