පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකරයානෝ | Paramitha bala puritha pujitha buddha diwakarayano
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකරයානෝ
වෙසක් පොහෝ දින දිනූ සේක ලොව බුද්ධ දිවාකරයානෝ
සැනසෙමු පුද දී මුනි සිරිපාදේ
පිහිනමු පිහිනමු බුදු ගුණ මූදේ
පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකරයානෝ
වෙසක් පොහෝ දින දිනූ සේක ලොව බුද්ධ දිවාකරයානෝ
සනසා මුලු ලොව නිවන් ලබා දී පුන්ය මහෝදධි ශාන්ත සමාධී//
සනරාමර ගුරු ලෝක තිවංකර බුද්ධ දිවාකරයානෝ//
මාර පරාජය කළ මුනිඳුන්ගේ.....// කරුණා සීතල මෙත් ධාරා
ගලා බසී තුන් ලෝ තලයේ දුක් ගිමන් නිවා අම සෙත සාධා
බුදුරැස් කැටි වී නැගි ආලෝකේ
පිස යයි දුක ඳුරු මුලු තුන් ලෝකේ
බුදුරැස් කැටි වී නැගි ආලෝකේ
පිස යයි දුක ඳුරු මුලු තුන් ලෝකේ
පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකරයානෝ
වෙසක් පොහෝ දින දිනූ සේක ලොව බුද්ධ දිවාකරයානෝ
පද රචනය: ශ්රී චන්ද්රරත්න මානවසිංහ
සංගීතය, ගීතනු: ආචාර්ය පණ්ඩිත් අමරදේව
ගායනය: ආචාර්ය පණ්ඩිත් අමරදේව සහ පිරිස

Comments
Post a Comment