මිදුලේ මල් සූරිය ගහ මුදුනේ | Midule Mal Sooriya Gaha Mudune

මිදුලේ මල් සූරිය ගහ මුදුනේ
රන් අරුණලු වැටිලා
අත්තෙන් අත්තට
මල් හිනැහෙනවා
ඉර මඩලට හැරිලා//

ඇල දොල වෙල ලිද
ලන්ද හේන ලග
ආදර බස් දොඩලා //
කැකුලු වියේ බැදි ආලවන්තකම
කුරුලු තුඩක රැදිලා
මිදුලේ මල් සූරිය ගහ මුදුනේ
රන් අරුණලු වැටිලා
අත්තෙන් අත්තට
මල් හිනැහෙනවා
ඉර මඩලට හැරිලා


කල් යල් බල බල
පෙරුම් පුරාගෙන
උන්නු නැකත ලබලා//
පෙර මග එන නුබ පිලිගන්නට අද
ගෙදර කැවුම් උයලා
මිදුලේ මල් සූරිය ගහ මුදුනේ
රන් අරුණලු වැටිලා
අත්තෙන් අත්තට
මල් හිනැහෙනවා
ඉර මඩලට හැරිලා//



ගායනය : විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන
සංගීතය:  පුන්‍යසිරි මහවත්ත
පද රචනය : සමන් චන්ද්‍රනාත් වීරසිංහ

Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

සිත්තම් කරමින් මනසේ ඔබෙි රුව | siththam karamin manase obe ruwa lyrics by dayan witharana

Ganga addara ma sihil senehi sanasi | ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනසී