මලක් වුනේ ඇයි නුඹ මට | Malak Une Ai Numba Mata
මලක් වුනේ ඇයි නුඹ මට
ජිවිතයට සුවඳ සලන
එනමුදු සිප ගන්නට තහනම්
විලක් වුනේ ඇයි නුඹ මට
ජිවිතයට සිසිල ඉසින
දිය දෝතක් බොන්නට තහනම්...
පහන් තාරකාවක් සේ
ජිවිතයට මග කීවද
ඒ එළියෙන් මහද පහන්
දල්වනු කෙලෙසින්....
කියන්න......
මලක් වුනේ ඇයි නුඹ මට
ජිවිතයට සුවඳ සලන
එනමුදු සිප ගන්නට තහනම්
විලක් වුනේ ඇයි නුඹ මට
ජිවිතයට සිසිල ඉසින
දිය දෝතක් බොන්නට තහනම්...
සහන් ගීතිකාවක් සේ
ජිවිතයේ ගිම් නිවුවද
ඒ ගීයේ සොඳුරු වදන්
මුමුනනු කෙලෙසින්....
කියන්න............
මලක් වුනේ ඇයි නුඹ මට
ජිවිතයට සුවඳ සලන
එනමුදු සිප ගන්නට තහනම්
විලක් වුනේ ඇයි නුඹ මට
ජිවිතයට සිසිල ඉසින
දිය දෝතක් බොන්නට තහනම්...
ගායනය-විශාරද අමරසිරි පීරිස්
ජිවිතයට සුවඳ සලන
එනමුදු සිප ගන්නට තහනම්
විලක් වුනේ ඇයි නුඹ මට
ජිවිතයට සිසිල ඉසින
දිය දෝතක් බොන්නට තහනම්...
පහන් තාරකාවක් සේ
ජිවිතයට මග කීවද
ඒ එළියෙන් මහද පහන්
දල්වනු කෙලෙසින්....
කියන්න......
මලක් වුනේ ඇයි නුඹ මට
ජිවිතයට සුවඳ සලන
එනමුදු සිප ගන්නට තහනම්
විලක් වුනේ ඇයි නුඹ මට
ජිවිතයට සිසිල ඉසින
දිය දෝතක් බොන්නට තහනම්...
සහන් ගීතිකාවක් සේ
ජිවිතයේ ගිම් නිවුවද
ඒ ගීයේ සොඳුරු වදන්
මුමුනනු කෙලෙසින්....
කියන්න............
මලක් වුනේ ඇයි නුඹ මට
ජිවිතයට සුවඳ සලන
එනමුදු සිප ගන්නට තහනම්
විලක් වුනේ ඇයි නුඹ මට
ජිවිතයට සිසිල ඉසින
දිය දෝතක් බොන්නට තහනම්...
ගායනය-විශාරද අමරසිරි පීරිස්
Comments
Post a Comment