මගෙ සිහිනේ ඔබයි | Mal Pan Podak
තනි යහනේ නොවෙයි
ආදරයේ හද උණුසුම ඔබයි
ඔබේ සෙනෙහේ මගේ....
ඔබේ සෙනෙහේ මගේ....
තනි යහනේ නොවේ
ආදරයේ ඔබ මුතුලෑල් වථී....මගෙ සිහිනේ ඔබයි
ඔබගෙන් තරම් ලෑබූ පෙම් වදන්
ඉතින් ආදරෙයිනම් බොහොමයි හෑගුම්..........//
අහසක් අහසක් තරම්
පබැදුම : වසන්ත දුක්ගන්නාරාළ
තනුව හා සංගීතය : ගායනය : භාතිය සහ සංතුෂ්
තනි යහනේ නොවේ
ආදරයේ ඔබ මුතුලෑල් වථී....මගෙ සිහිනේ ඔබයි
ඔබේ සෙනෙහේ මගේ
තනි යහනේ නොවෙයි
ආදරයේ හද උණුසුම ඔබයි
මල් පෑන් පොදක් කිනිත්තක් අගින්
ඉසින්නා වගේ මට ඔබේ ආදරේ.......//
නෙලුමක් නෙලුමක් අරන්
තනි යහනේ නොවෙයි
ආදරයේ හද උණුසුම ඔබයි
මල් පෑන් පොදක් කිනිත්තක් අගින්
ඉසින්නා වගේ මට ඔබේ ආදරේ.......//
නෙලුමක් නෙලුමක් අරන්
මගෙ සිහිනේ ඔබයි
ඔබේ සෙනෙහේ මගේ
තනි යහනේ නොවෙයි
ආදරයේ හද උණුසුම ඔබයි
තනි යහනේ නොවෙයි
ආදරයේ හද උණුසුම ඔබයි
ඔබගෙන් තරම් ලෑබූ පෙම් වදන්
ඉතින් ආදරෙයිනම් බොහොමයි හෑගුම්..........//
අහසක් අහසක් තරම්
මල් පෑන් පොදක් කිනිත්තක් අගින්
ඉසින්නා වගේ මට ඔබේ ආදරේ......
ඉසින්නා වගේ මට ඔබේ ආදරේ......
ඔබගෙන් තරම් ලෑබූ පෙම් වදන්
ඉතින් ආදරෙයිනම් බොහොමයි හෑගුම්.......
ඉතින් ආදරෙයිනම් බොහොමයි හෑගුම්.......
මල් පෑන් පොදක් කිනිත්තක් අගින්
ඉසින්නා වගේ මට ඔබේ ආදරේ......
ඉසින්නා වගේ මට ඔබේ ආදරේ......
ඔබගෙන් තරම් ලෑබූ පෙම් වදන්
ඉතින් ආදරෙයිනම් බොහොමයි හෑගුම්.......
ඉතින් ආදරෙයිනම් බොහොමයි හෑගුම්.......
මල් පෑන් පොදක් ...
පබැදුම : වසන්ත දුක්ගන්නාරාළ
තනුව හා සංගීතය : ගායනය : භාතිය සහ සංතුෂ්
Comments
Post a Comment