මගේ ගෙටත් උඩ ඔබේ ගෙටත් උඩ | Mage Getath Uda Obe Getath Uda
මගේ ගෙටත් උඩ ඔබේ ගෙටත් උඩ
කැලුම් දිදුලුවන සරා සුපුන් සඳ
එක වහළක් යට එකට දකින්නට
පූරුවෙ කළ පින් මහිම කියන්නට
ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා...
කපුරු ගොඩක් සේ අළුවත් නොරැඳී
පැතූ පතුම් පෙළ දැවී ගියාවූ
ජීවිතයට ඔබ අලුතින් එක්වී
මා ජීවත් කර සතුට ගෙනාවූ
ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා....
කිළිටි මගේ අත ඔබට සුදූසු නැත
එබැවින් වෙනතක බැඳුණද කම් නැත
එනමුඳු මෙලොවෙහි නැවත උපන් කල
ඒ අත් භවයෙන් එළිය දකින්නට
ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා...
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක
කැලුම් දිදුලුවන සරා සුපුන් සඳ
එක වහළක් යට එකට දකින්නට
පූරුවෙ කළ පින් මහිම කියන්නට
ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා...
කපුරු ගොඩක් සේ අළුවත් නොරැඳී
පැතූ පතුම් පෙළ දැවී ගියාවූ
ජීවිතයට ඔබ අලුතින් එක්වී
මා ජීවත් කර සතුට ගෙනාවූ
ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා....
කිළිටි මගේ අත ඔබට සුදූසු නැත
එබැවින් වෙනතක බැඳුණද කම් නැත
එනමුඳු මෙලොවෙහි නැවත උපන් කල
ඒ අත් භවයෙන් එළිය දකින්නට
ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා...
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක
Comments
Post a Comment