මා ඔබ මුණගැසුනු අයුරු | Maa Oba Munagasunu ayuru
මා ඔබ මුණගැසුනු අයුරු
සිහිකරන්න එපා
මා ඔබ වෙන්කෙරුන අයුරු
සිහි කරන්න එපා..//
වැවු ඉවුරේ දිය රැලි හා
මගේ රුවත් බිඳදමන්න
නුගගස් පෙල දළු ලන සේ
ඔබේ දිවියත් දළු ලවන්න
කඳුරැල්ලෙන් එහා පැත්තේ
සරසවියක් ඇත සිතන්න
ඇය හා මිස මමත් එක්ක
ඇසුරක් නැති බව සිතන්න
සිහිකරන්න එපා
මා ඔබ වෙන්කෙරුන අයුරු
සිහි කරන්න එපා..//
වැවු ඉවුරේ දිය රැලි හා
මගේ රුවත් බිඳදමන්න
නුගගස් පෙල දළු ලන සේ
ඔබේ දිවියත් දළු ලවන්න
කඳුරැල්ලෙන් එහා පැත්තේ
සරසවියක් ඇත සිතන්න
ඇය හා මිස මමත් එක්ක
ඇසුරක් නැති බව සිතන්න
මා ඔබ මුණගැසුනු අයුරු
සිහිකරන්න එපා
මා ඔබ වෙන්කෙරුන අයුරු
සිහි කරන්න එපා..
ඇගේ සොඳුරු ආදරබර
වතට දෙනෙත් කැට යොමන්න
සිඟිති පුතුගේ ටිකිරි වදන්
වෙතට සවන් පෙති යොමන්න
මා හා බැඳි
සිහින සිතුම්
එකක සුසුමක යාකරන්න
ජීජීවිතයක් කොයිතරමක්
ලස්සනදැයි සිහිකරන්න
සිහිකරන්න එපා
මා ඔබ වෙන්කෙරුන අයුරු
සිහි කරන්න එපා..
ඇගේ සොඳුරු ආදරබර
වතට දෙනෙත් කැට යොමන්න
සිඟිති පුතුගේ ටිකිරි වදන්
වෙතට සවන් පෙති යොමන්න
මා හා බැඳි
සිහින සිතුම්
එකක සුසුමක යාකරන්න
ජීජීවිතයක් කොයිතරමක්
ලස්සනදැයි සිහිකරන්න
මා ඔබ මුණගැසුනු අයුරු
සිහිකරන්න එපා
මා ඔබ වෙන්කෙරුන අයුරු
සිහි කරන්න එපා..//
පබැදුම :සුනිලා විජේසිංහ
තනුව හා සංගීතය : විශාරද ගුණදාස කපුගේ
ගායනය : පුණ්‍යා කත්‍රිආරච්චි
සිහිකරන්න එපා
මා ඔබ වෙන්කෙරුන අයුරු
සිහි කරන්න එපා..//
පබැදුම :සුනිලා විජේසිංහ
තනුව හා සංගීතය : විශාරද ගුණදාස කපුගේ
ගායනය : පුණ්‍යා කත්‍රිආරච්චි
Comments
Post a Comment