ජලේ ගැඹුර ඔරුව දන්නෙ නෑ | Jale gambura oruwa danne na

ජලේ ගැඹුර ඔරුව දන්නෙ නෑ
මලේ සුවඳ ජලය දන්නෙ නෑ
හිතේ අරුම නගා දන්නෙ නෑ
නගේ නුඹට බොරු කියන්නෙ නෑ //

ආදරෙයි මං ආදරෙයි
හිතේ පිරුණ සෙනේ තරම
කියා යන්න එන්නම්
ආදරෙයි මං ආදරෙයි //

නැන්ද මාමා මට බනීවිදෝ
දූව දෙන්න බෑ කියාවිදෝ
මැවූ සිහින සුන්ව යාවිදෝ
නුඹවත් මට බහක් දේවිදෝ //

ආදරෙයි මං ආදරෙයි
හිතේ පිරුණ සෙනේ තරම
කියා යන්න එන්නම්
ආදරෙයි මං ආදරෙයි //
ආදරෙයි මං ආදරෙයි ////


පද රචනය : චන්ද්‍රලතා වික්‍රමසිංහ
තනුව හා සංගීතය: ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය : ජගත් වික්‍රමසිංහ 

Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

Emba ganga nawathinu | එම්බා ගංගා නවතිනු

Ganga addara ma sihil senehi sanasi | ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනසී