ඉසුරු කොදෙව්වේ පාළු ඉසව්වේ | Isuru kodewwe palu isawwe
ඉසුරු කොදෙව්වේ පාළු ඉසව්වේ
අතීතයේ ඇඳි පෙම් සිතුවම්
බොඳ කරලන්නට ඇයි ඔබ සිතුවේ
මකා දමා දෙසිතක සටහන්
වියැකී යන්නට සැරසුනු මල දැක
හිත හැඬුවා මුලු ලොවට හොරෙන්...//
සමුගෙන යන්නේමි යලිත් නො එන්නට
මලේ සුවඳ ගෙන මලට හොරෙන්
ඉසුරු කොදෙව්වේ පාළු ඉසව්වේ
අතීතයේ ඇඳි පෙම් සිතුවම්
බොඳ කරලන්නට ඇයි ඔබ සිතුවේ
මකා දමා දෙසිතක සටහන්
යලිදු පතන්නට පැතුම් පෙලක් නැත
හිත හැඬුවා මුලු ලොවට හොරෙන්...//
සමුගෙන යන්නෙමි යලිත් නො එන්නට
ඔබේ සුවඳ ගෙන ඔබට හොරෙන්
ඉසුරු කොදෙව්වේ පාළු ඉසව්වේ
අතීතයේ ඇඳි පෙම් සිතුවම්
බොඳ කරලන්නට ඇයි ඔබ සිතුවේ
මකා දමා දෙසිතක සටහන්
ගායනය - ජගත් වික්රමසිංහ
අතීතයේ ඇඳි පෙම් සිතුවම්
බොඳ කරලන්නට ඇයි ඔබ සිතුවේ
මකා දමා දෙසිතක සටහන්
වියැකී යන්නට සැරසුනු මල දැක
හිත හැඬුවා මුලු ලොවට හොරෙන්...//
සමුගෙන යන්නේමි යලිත් නො එන්නට
මලේ සුවඳ ගෙන මලට හොරෙන්
ඉසුරු කොදෙව්වේ පාළු ඉසව්වේ
අතීතයේ ඇඳි පෙම් සිතුවම්
බොඳ කරලන්නට ඇයි ඔබ සිතුවේ
මකා දමා දෙසිතක සටහන්
යලිදු පතන්නට පැතුම් පෙලක් නැත
හිත හැඬුවා මුලු ලොවට හොරෙන්...//
සමුගෙන යන්නෙමි යලිත් නො එන්නට
ඔබේ සුවඳ ගෙන ඔබට හොරෙන්
ඉසුරු කොදෙව්වේ පාළු ඉසව්වේ
අතීතයේ ඇඳි පෙම් සිතුවම්
බොඳ කරලන්නට ඇයි ඔබ සිතුවේ
මකා දමා දෙසිතක සටහන්
ගායනය - ජගත් වික්රමසිංහ
Comments
Post a Comment