ඉරෙන් හඳෙන් ... එළිය අරන් ... | Iren Haden
ඉරෙන් හඳෙන් ... එළිය අරන් ...
ගහෙන් වැලෙන් ... සුවඳ අරන් ...
ඇලෙන් දොලෙන් .... සිසිල අරන් ...
අපට සැදුණු අපේ ලෝකයේ
සතුටු වෙන්න එන්න යාළුවේ .
අපට සැදුණු අපේ ලෝකයේ
සතුටු වෙන්න එන්න යාළුවේ
හෝ ... ඕ .. ඕ .. ඕ ..
සමනල තටු සිඳින්නෙපා
පාට මැකී යයි දේදුන්නේ
ගහවැල සිඳ දමන්නෙපා
පොළොව දැවී යයි ඉර ගින්නේ
අපට සැදුණු අපේ ලෝකයේ
සතුට සදා රකිමු යාළුවේ ..
අපට සැදුණු අපේ ලෝකයේ
සතුට සදා රකිමු යාළුවේ ..
ඉරෙන් හඳෙන් ... එළිය අරන් ...
ගහෙන් වැලෙන් ... සුවඳ අරන් ...
ඇලෙන් දොලෙන් .... සිසිල අරන් ...
අපට සැදුණු අපේ ලෝකයේ
සතුටු වෙන්න එන්න යාළුවේ ...
අපට සැදුණු අපේ ලෝකයේ
සතුටු වෙන්න එන්න යාළුවේ
හෙයි හෙයි හෙයි හෙයි ...
හෙයි හෙයි හෙයි හෙයි ...
හෝ ... ඕ .. ඕ .. ඕ ..
නටා ගයන බටිති මලිත්තෝ
අපා දෙපා සිව්පා ඇත්තෝ
ඉරේ හඳේ ගහේ වැලේ
අපි වගේම උරුමය ඇත්තෝ
අපට සැදුණු අපේ ලෝකයේ
සතුට බෙදා ගනිමු යාළුවේ..
අපට සැදුණු අපේ ලෝකයේ
සතුට බෙදා ගනිමු යාළුවේ.
ඉරෙන් හඳෙන් ... එළිය අරන් ...
ගහෙන් වැලෙන් ... සුවඳ අරන් ...
ඇලෙන් දොලෙන් .... සිසිල අරන් ...
අපට සැදුණු අපේ ලෝකයේ
සතුටු වෙන්න එන්න යාළුවේ
අපට සැදුණු අපේ ලෝකයේ
සතුටු වෙලා ඉඳිමු යාළුවේ
අපට සැදුණු අපේ ලෝකයේ
සතුට බෙදා ගනිමු යාළුවේ
ගහෙන් වැලෙන් ... සුවඳ අරන් ...
ඇලෙන් දොලෙන් .... සිසිල අරන් ...
අපට සැදුණු අපේ ලෝකයේ
සතුටු වෙන්න එන්න යාළුවේ .
අපට සැදුණු අපේ ලෝකයේ
සතුටු වෙන්න එන්න යාළුවේ
හෝ ... ඕ .. ඕ .. ඕ ..
සමනල තටු සිඳින්නෙපා
පාට මැකී යයි දේදුන්නේ
ගහවැල සිඳ දමන්නෙපා
පොළොව දැවී යයි ඉර ගින්නේ
අපට සැදුණු අපේ ලෝකයේ
සතුට සදා රකිමු යාළුවේ ..
අපට සැදුණු අපේ ලෝකයේ
සතුට සදා රකිමු යාළුවේ ..
ඉරෙන් හඳෙන් ... එළිය අරන් ...
ගහෙන් වැලෙන් ... සුවඳ අරන් ...
ඇලෙන් දොලෙන් .... සිසිල අරන් ...
අපට සැදුණු අපේ ලෝකයේ
සතුටු වෙන්න එන්න යාළුවේ ...
අපට සැදුණු අපේ ලෝකයේ
සතුටු වෙන්න එන්න යාළුවේ
හෙයි හෙයි හෙයි හෙයි ...
හෙයි හෙයි හෙයි හෙයි ...
හෝ ... ඕ .. ඕ .. ඕ ..
නටා ගයන බටිති මලිත්තෝ
අපා දෙපා සිව්පා ඇත්තෝ
ඉරේ හඳේ ගහේ වැලේ
අපි වගේම උරුමය ඇත්තෝ
අපට සැදුණු අපේ ලෝකයේ
සතුට බෙදා ගනිමු යාළුවේ..
අපට සැදුණු අපේ ලෝකයේ
සතුට බෙදා ගනිමු යාළුවේ.
ඉරෙන් හඳෙන් ... එළිය අරන් ...
ගහෙන් වැලෙන් ... සුවඳ අරන් ...
ඇලෙන් දොලෙන් .... සිසිල අරන් ...
අපට සැදුණු අපේ ලෝකයේ
සතුටු වෙන්න එන්න යාළුවේ
අපට සැදුණු අපේ ලෝකයේ
සතුටු වෙලා ඉඳිමු යාළුවේ
අපට සැදුණු අපේ ලෝකයේ
සතුට බෙදා ගනිමු යාළුවේ
ගායනය - හර්ෂණ දිසානායක සහ ළමා පිරිස
පද - සෝමරත්න දිසානායක
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
2004 වසරේදී තිරගතවූ සූරිය අරණ චිත්රපටියට නිර්මාණය වූ ගීයකි
පද - සෝමරත්න දිසානායක
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
2004 වසරේදී තිරගතවූ සූරිය අරණ චිත්රපටියට නිර්මාණය වූ ගීයකි
Comments
Post a Comment