එල්ලීගෙන තිරික්කලේ | Elleegena Thirikkale
එල්ලීගෙන තිරික්කලේ
ආවොතින් නුඹත් පුතේ
ගෙජ්ජි ගිගිරි නද අතරේ
රෑ දාවල් මං මාවත නුඹ තනි වේවි
නුඹේ සුහුඹුල් හිතට හොරෙන්
කම්මැලිකම ඉහවහ ගෙන දෝ
පමා වුනැයි නොහිතන්නේ
ගුරුගෙදරට දුවපන්
මගේ හිරිමල් පුතුනේ
ආවොතින් නුඹත් පුතේ
ගෙජ්ජි ගිගිරි නද අතරේ
රෑ දාවල් මං මාවත නුඹ තනි වේවි
නුඹේ සුහුඹුල් හිතට හොරෙන්
කම්මැලිකම ඉහවහ ගෙන දෝ
පමා වුනැයි නොහිතන්නේ
ගුරුගෙදරට දුවපන්
මගේ හිරිමල් පුතුනේ
එල්ලීගෙන තිරික්කලේ
ආවොතින් නුඹත් පුතේ
ගෙජ්ජි ගිගිරි නද අතරේ
රෑ දාවල් මං මාවත නුඹ තනි වේවි
ගෙපැලක බර වාවන්නයි
තිරික්කලේ උරුම වුනේ
තව නෑ මගේ සවි වැරුණේ
රජෙක් වෙයන් පෙරුම් පුරා
නුඹ මගේ හෙවණේ
ගායනය - අමරිසිරි මුණසිංහ
පද රචනය- ජයතිස්ස
සංගීතය-තිස්සසිරි පෙරේරා
ආවොතින් නුඹත් පුතේ
ගෙජ්ජි ගිගිරි නද අතරේ
රෑ දාවල් මං මාවත නුඹ තනි වේවි
ගෙපැලක බර වාවන්නයි
තිරික්කලේ උරුම වුනේ
තව නෑ මගේ සවි වැරුණේ
රජෙක් වෙයන් පෙරුම් පුරා
නුඹ මගේ හෙවණේ
ගායනය - අමරිසිරි මුණසිංහ
පද රචනය- ජයතිස්ස
සංගීතය-තිස්සසිරි පෙරේරා
Comments
Post a Comment