එල්ලීගෙන තිරික්කලේ | Elleegena Thirikkale

එල්ලීගෙන තිරික්කලේ
ආවොතින් නුඹත් පුතේ
ගෙජ්ජි ගිගිරි නද අතරේ
රෑ දාවල් මං මාවත නුඹ තනි වේවි

නුඹේ සුහුඹුල් හිතට හොරෙන්
කම්මැලිකම ඉහවහ ගෙන දෝ
පමා වුනැයි නොහිතන්නේ
ගුරුගෙදරට දුවපන්
මගේ හිරිමල් පුතුනේ

එල්ලීගෙන තිරික්කලේ
ආවොතින් නුඹත් පුතේ
ගෙජ්ජි ගිගිරි නද අතරේ
රෑ දාවල් මං මාවත නුඹ තනි වේවි


ගෙපැලක බර වාවන්නයි
තිරික්කලේ උරුම වුනේ
තව නෑ මගේ සවි වැරුණේ
රජෙක් වෙයන් පෙරුම් පුරා
නුඹ මගේ හෙවණේ


ගායනය - අමරිසිරි මුණසිංහ
පද රචනය- ජයතිස්ස
සංගීතය-තිස්සසිරි පෙරේරා

Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

Emba ganga nawathinu | එම්බා ගංගා නවතිනු

Ganga addara ma sihil senehi sanasi | ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනසී