දිය ගොඩ සැම තැන කිරි ඉතිරේ | diya goda samathana kiri ithire
දිය ගොඩ සැම තැන කිරි ඉතිරේ
ගස් වැල් කිරි මුහුදේ කිමි දේ
මද මුදු සුලගින් අප නැලවෙන්නේ
බැබලෙන හදපානේ …
හද පානේ හද පානේ හද පානේ රෑ යාමේ……
මගෙ පොඩි නංගී කිරි ඉල්ලා
දෝත නගා මා ඉහල බලා
අමිබිලියෝ කියම්න් නැල වෙන්නේ
බැබලෙන හදපානේ …
හද පානේ හද පානේ හද පානේ රෑ යාමේ……
දිය මතුපිට කිරි රැල්ල නැගේ
ඹරුවෙක් තනිවී ඈත පෙනේ
හෝ ගා මුහුදේ රැල්ල බිදෙන්නේ
බැබලෙන හදපානේ …
හද පානේ හද පානේ හද පානේ රෑ යාමේ……
වවුලන්ගේ බක මූණන්ගේ
නාදේ ඉදහිට මටද ඇසේ
ගස් වැල් කිරි මුහුදේ කිමි දේ
මද මුදු සුලගින් අප නැලවෙන්නේ
බැබලෙන හදපානේ …
හද පානේ හද පානේ හද පානේ රෑ යාමේ……
මගෙ පොඩි නංගී කිරි ඉල්ලා
දෝත නගා මා ඉහල බලා
අමිබිලියෝ කියම්න් නැල වෙන්නේ
බැබලෙන හදපානේ …
හද පානේ හද පානේ හද පානේ රෑ යාමේ……
දිය මතුපිට කිරි රැල්ල නැගේ
ඹරුවෙක් තනිවී ඈත පෙනේ
හෝ ගා මුහුදේ රැල්ල බිදෙන්නේ
බැබලෙන හදපානේ …
හද පානේ හද පානේ හද පානේ රෑ යාමේ……
වවුලන්ගේ බක මූණන්ගේ
නාදේ ඉදහිට මටද ඇසේ
අඳුර සොයලා මුලුගන්වෙන්නා
බැබලෙන හදපානේ …
හද පානේ හද පානේ හද පානේ රෑ යාමේ……
පද රචනය :හියුබත් දිසානායක
තනුව හා සංගීතය :ගායනය: සුනිල් සාන්ත
බැබලෙන හදපානේ …
හද පානේ හද පානේ හද පානේ රෑ යාමේ……
පද රචනය :හියුබත් දිසානායක
තනුව හා සංගීතය :ගායනය: සුනිල් සාන්ත
Comments
Post a Comment