දිසාපාමොක් ඇදුරු තුමනි දුටුවා දා සිට | Disapamok Aduruthumani Dutuwa Da Sita
දිසාපාමොක් ඇදුරු තුමනි දුටුවා දා සිට
මනමේ කුමරි ඇගේ රුව මා
මනස කලබයි තක්සලාවෙන් ඉවත යන්නෙමි
තුරුණු ලැමහස වැසුණු වරලස
පොතට නොව වෙන අතක යයි සිත
ඇයද කිවිඳුන් කියන සුරලිය
සිතැඟි විහඟුන් සොයති නිදහස
දිසාපාමොක් ඇදුරු තුමනි දුටුවා දා සිට
මනමේ කුමරි ඇගේ රුව මා
මනස කලබයි තක්සලාවෙන් ඉවත යන්නෙමි
ලියන අටුවා කතා විවරණ
සැලෙන හදකට කුමන ශිල්පද
ඉතින් ගුරු සිත නොරිදවා යමි
වෙනත් පෙදෙසක ශිල්ප සෙවුමට
මනමේ කුමරි ඇගේ රුව මා
මනස කලබයි තක්සලාවෙන් ඉවත යන්නෙමි
තුරුණු ලැමහස වැසුණු වරලස
පොතට නොව වෙන අතක යයි සිත
ඇයද කිවිඳුන් කියන සුරලිය
සිතැඟි විහඟුන් සොයති නිදහස
දිසාපාමොක් ඇදුරු තුමනි දුටුවා දා සිට
මනමේ කුමරි ඇගේ රුව මා
මනස කලබයි තක්සලාවෙන් ඉවත යන්නෙමි
ලියන අටුවා කතා විවරණ
සැලෙන හදකට කුමන ශිල්පද
ඉතින් ගුරු සිත නොරිදවා යමි
වෙනත් පෙදෙසක ශිල්ප සෙවුමට
දිසාපාමොක් ඇදුරු තුමනි දුටුවා දා සිට
මනමේ කුමරි ඇගේ රුව මා
මනස කලබයි තක්සලාවෙන් ඉවත යන්නෙමි
පද රචනය : උපාලි ධනවලවිතාන
තනුව හා සංගීතය : සරත් දසනායක
ගායනය: ටී.එම් ජයරත්න
මනමේ කුමරි ඇගේ රුව මා
මනස කලබයි තක්සලාවෙන් ඉවත යන්නෙමි
පද රචනය : උපාලි ධනවලවිතාන
තනුව හා සංගීතය : සරත් දසනායක
ගායනය: ටී.එම් ජයරත්න
Comments
Post a Comment