දෙනුවර මින් පසු එක නුවරක් මෙනි | Denuwara Min Pasu Eka Nuwarak Meni
දෙනුවර මින් පසු එක නුවරක් මෙනි
ඔබෙ හදවත මහදෙහි සෙවණැල්ලකි...
යළි හෙට දිනයෙත් අපි හමු වන්නෙමු
අපි සක්විති රජ කිරුළු පැළැන්දෙමු...
ඔබෙ හදවත මහදෙහි සෙවණැල්ලකි...
යළි හෙට දිනයෙත් අපි හමු වන්නෙමු
අපි සක්විති රජ කිරුළු පැළැන්දෙමු...
අපි සක්විති රජ කිරුළු පැළැන්දෙමු...
ළිංතොට ගංතොට ආදි තැනේ යා
මල්මද බිසවුනි ඔබ හමු වූවා....//
සෙනෙහස් අරුණලු කිරණ ගෙනාවා
නොදනිමි ඔබ මගෙ හද වෙත ආවා....
ළිංතොට ගංතොට ආදි තැනේ යා
මල්මද බිසවුනි ඔබ හමු වූවා....//
සෙනෙහස් අරුණලු කිරණ ගෙනාවා
නොදනිමි ඔබ මගෙ හද වෙත ආවා....
දෙනුවර මින් පසු එක නුවරක් මෙනි
ඔබෙ හදවත මහදෙහි සෙවණැල්ලකි...
යළි හෙට දිනයෙත් අපි හමු වන්නෙමු
අපි සක්විති රජ කිරුළු පැළැන්දෙමු...
දැහැනකි ඔබ මගෙ හදවත බන්දන
සෙනෙහස මිතුරෙකි දුක් ගිනි සින්දන...//
දිනයක් එළඹෙනු ඇත මන නන්දන
අසෙනිය මල් මත සිරිකත කැන්දන
ඔබෙ හදවත මහදෙහි සෙවණැල්ලකි...
යළි හෙට දිනයෙත් අපි හමු වන්නෙමු
අපි සක්විති රජ කිරුළු පැළැන්දෙමු...
අපි සක්විති රජ කිරුළු පැළැන්දෙමු...
දැහැනකි ඔබ මගෙ හදවත බන්දන
සෙනෙහස මිතුරෙකි දුක් ගිනි සින්දන...//
දිනයක් එළඹෙනු ඇත මන නන්දන
අසෙනිය මල් මත සිරිකත කැන්දන
දෙනුවර මින් පසු එක නුවරක් මෙනි
ඔබෙ හදවත මහදෙහි සෙවණැල්ලකි...
යළි හෙට දිනයෙත් අපි හමු වන්නෙමු
අපි සක්විති රජ කිරුළු පැළැන්දෙමු...
පද රචනය : තනුව හා සංගීතය : සෝමතිලක ජයමහ
ගායනය: පුණ්‍යා කත්‍රිආරච්චි සමඟින් සෝමතිලක ජයමහ
ඔබෙ හදවත මහදෙහි සෙවණැල්ලකි...
යළි හෙට දිනයෙත් අපි හමු වන්නෙමු
අපි සක්විති රජ කිරුළු පැළැන්දෙමු...
අපි සක්විති රජ කිරුළු පැළැන්දෙමු...
පද රචනය : තනුව හා සංගීතය : සෝමතිලක ජයමහ
ගායනය: පුණ්‍යා කත්‍රිආරච්චි සමඟින් සෝමතිලක ජයමහ
Comments
Post a Comment