දේදුනු රන් පැහැය හෙලා | Dedunu ran pahaya hela
දේදුනු රන් පැහැය හෙලා
මෝහන තොල් යහන සලා
හද සිඳ බිඳ ඉවත නොයන්
රුවන් නෙළුම් කුමාරියේ
නැවුම් ලොවක හද සඟවන්
රුවන් නෙළුම් කුමාරියේ
සීත හිමේ හිම සිසිලෙන් ආල හැඟුම් මවා
පාන නුරා නෙතු ඉඟියෙන් කෝල පැතුම් නිවා
නැවුම් ලොවක හද සඟවන්
රුවන් නෙළුම් කුමාරියේ
දේදුනු රන් පැහැය හෙලා
මෝහන තොල් යහන සලා
හද සිඳ බිඳ ඉවත නොයන්
රුවන් නෙළුම් කුමාරියේ
නැවුම් ලොවක හද සඟවන්
රුවන් නෙළුම් කුමාරියේ
පෙමට පිදෙන සිතැඟි කළඹ මොනර ගමන් ලතා
පවන ලෙලෙන ලපළු විලස සිතට ගිමන් නිවා
නැවුම් ලොවක හද සඟවන්
රුවන් නෙළුම් කුමාරියේ
දේදුනු රන් පැහැය හෙලා
මෝහන තොල් යහන සලා
හද සිඳ බිඳ ඉවත නොයන්
රුවන් නෙළුම් කුමාරියේ
නැවුම් ලොවක හද සඟවන්
රුවන් නෙළුම් කුමාරියේ
රුවන් නෙළුම් කුමාරියේ
පද රචනය : උපාලි ධනවලවිතාන
තනුව හා සංගීතය : සරත් ද අල්විස්
ගායනය : අබේවර්ධන බාලසූරිය
මෝහන තොල් යහන සලා
හද සිඳ බිඳ ඉවත නොයන්
රුවන් නෙළුම් කුමාරියේ
නැවුම් ලොවක හද සඟවන්
රුවන් නෙළුම් කුමාරියේ
සීත හිමේ හිම සිසිලෙන් ආල හැඟුම් මවා
පාන නුරා නෙතු ඉඟියෙන් කෝල පැතුම් නිවා
නැවුම් ලොවක හද සඟවන්
රුවන් නෙළුම් කුමාරියේ
දේදුනු රන් පැහැය හෙලා
මෝහන තොල් යහන සලා
හද සිඳ බිඳ ඉවත නොයන්
රුවන් නෙළුම් කුමාරියේ
නැවුම් ලොවක හද සඟවන්
රුවන් නෙළුම් කුමාරියේ
පෙමට පිදෙන සිතැඟි කළඹ මොනර ගමන් ලතා
පවන ලෙලෙන ලපළු විලස සිතට ගිමන් නිවා
නැවුම් ලොවක හද සඟවන්
රුවන් නෙළුම් කුමාරියේ
දේදුනු රන් පැහැය හෙලා
මෝහන තොල් යහන සලා
හද සිඳ බිඳ ඉවත නොයන්
රුවන් නෙළුම් කුමාරියේ
නැවුම් ලොවක හද සඟවන්
රුවන් නෙළුම් කුමාරියේ
රුවන් නෙළුම් කුමාරියේ
රුවන් නෙළුම් කුමාරියේ
රුවන් නෙළුම් කුමාරියේ
පද රචනය : උපාලි ධනවලවිතාන
තනුව හා සංගීතය : සරත් ද අල්විස්
ගායනය : අබේවර්ධන බාලසූරිය
Comments
Post a Comment