බිරිඳ මගේ ඔබ | Birida mage oba
බිරිඳ මගේ ඔබ
නැ මා ඔබගේ බිරිඳ නොවේ
දෑගිලි හුයකින් බැඳි පමණින් මා ඔබගේ
බිරිඳ නොවේ.. ඔබගේ බිරිඳ නොවේ
ඔබ පෙම් කල අය ඔබට ලැබී නැත
මා පෙම් කල අය මටද ලැබී නැත...//
මාව් පිය නෑ සිය ආසිරි ගී මැද
දෑගිලි පමණක් එකට බැඳී ඇත
දෑගිලි පමණක් එකට බැඳී ඇත
බිරිඳ මගේ ඔබ
නැ මා ඔබගේ බිරිඳ නොවේ
සිරුරින් එකතැන හදවත් දෙතැනක
දෙදෙනෙකු වෙමු අපි එකම වහලයට..//
ඔබෙත් මගෙත් හද ගැහෙනා රාවය
අපට මියෙන තුරු හැදිනිය හැකිවෙද..
අපට මියෙන තුරු හැදිනිය හැකිවෙද..
බිරිඳ මගේ ඔබ
නැ මා ඔබගේ බිරිඳ නොවේ
දෑගිලි හුයකින් බැඳි පමණින් මා ඔබගේ
බිරිඳ නොවේ.. ඔබගේ බිරිඳ නොවේ
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව හා සංගීතය : විශාරද ගුණදාස කපුගේ
ගායනය : ආචාර්ය නන්දා මාලනිය සමඟින් විශාරද ගුණදාස කපුගේ
නැ මා ඔබගේ බිරිඳ නොවේ
දෑගිලි හුයකින් බැඳි පමණින් මා ඔබගේ
බිරිඳ නොවේ.. ඔබගේ බිරිඳ නොවේ
ඔබ පෙම් කල අය ඔබට ලැබී නැත
මා පෙම් කල අය මටද ලැබී නැත...//
මාව් පිය නෑ සිය ආසිරි ගී මැද
දෑගිලි පමණක් එකට බැඳී ඇත
දෑගිලි පමණක් එකට බැඳී ඇත
බිරිඳ මගේ ඔබ
නැ මා ඔබගේ බිරිඳ නොවේ
සිරුරින් එකතැන හදවත් දෙතැනක
දෙදෙනෙකු වෙමු අපි එකම වහලයට..//
ඔබෙත් මගෙත් හද ගැහෙනා රාවය
අපට මියෙන තුරු හැදිනිය හැකිවෙද..
අපට මියෙන තුරු හැදිනිය හැකිවෙද..
බිරිඳ මගේ ඔබ
නැ මා ඔබගේ බිරිඳ නොවේ
දෑගිලි හුයකින් බැඳි පමණින් මා ඔබගේ
බිරිඳ නොවේ.. ඔබගේ බිරිඳ නොවේ
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව හා සංගීතය : විශාරද ගුණදාස කපුගේ
ගායනය : ආචාර්ය නන්දා මාලනිය සමඟින් විශාරද ගුණදාස කපුගේ
Comments
Post a Comment