බකිනි ගහේ බකිනි මලෙන් | Bakini Gahe Bakini Malen
බකිනි ගහේ බකිනි මලෙන්
පාර අසන්නේ......
කුරුන්ද ලඟ දෙල් ගහ යට නිවස තියෙන්නේ
කවදද එන්නේ......කවදද එන්නේ......
කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ
මන් ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ
තනියමැ එන්නේ....තනියමැ එන්නේ........
කැකිරි වැලේ මල් පිපිලා..ගේ පිලිකන්නේ
ඒ මල් පෙති වලින් ඔබට පවන් සලන්නේ//
දෙමාපියන්නේ වරද නොවෙන්නේ..........
කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ
මන් ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ
තනියමැ එන්නේ....තනියමැ එන්නේ........
සේඳ වළලු රන් පවලම් නැතුවයි එන්නේ..
හදේ සුවද ආදරයයි අරගෙන එන්නේ.......//
හනිකට එන්නේ....හනිකට එන්නේ.......
පාර අසන්නේ......
කුරුන්ද ලඟ දෙල් ගහ යට නිවස තියෙන්නේ
කවදද එන්නේ......කවදද එන්නේ......
කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ
මන් ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ
තනියමැ එන්නේ....තනියමැ එන්නේ........
කැකිරි වැලේ මල් පිපිලා..ගේ පිලිකන්නේ
ඒ මල් පෙති වලින් ඔබට පවන් සලන්නේ//
දෙමාපියන්නේ වරද නොවෙන්නේ..........
කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ
මන් ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ
තනියමැ එන්නේ....තනියමැ එන්නේ........
සේඳ වළලු රන් පවලම් නැතුවයි එන්නේ..
හදේ සුවද ආදරයයි අරගෙන එන්නේ.......//
හනිකට එන්නේ....හනිකට එන්නේ.......
බකිනි ගහේ බකිනි මලෙන්
පාර අසන්නේ......
පාර අසන්නේ......
කුරුන්ද ලඟ දෙල් ගහ යට නිවස තියෙන්නේ
කවදද එන්නේ......කවදද එන්නේ......
කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ
මන් ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ
තනියමැ එන්නේ....තනියමැ එන්නේ.
කවදද එන්නේ......කවදද එන්නේ......
කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ
මන් ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ
තනියමැ එන්නේ....තනියමැ එන්නේ.
කවදද එන්නේ......කවදද එන්නේ......
හනිකට එන්නේ .... හනිකට එන්නේ
කවදද එන්නේ......කවදද එන්නේ......
පබැදුම :ඩෝල්ටන් අල්විස්
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය : පුණ්‍යා කත්‍රිආරච්චි සමඟින් එඩ්වඩ් ජයකොඩි
පබැදුම :ඩෝල්ටන් අල්විස්
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය : පුණ්‍යා කත්‍රිආරච්චි සමඟින් එඩ්වඩ් ජයකොඩි
Comments
Post a Comment