අනුරාධපුරය ඔබයි | Anuradhapuraya Obai
අනුරාධපුරය ඔබයි
සිරිසර දෙදහස් වසරක්
ඈත අතීතයේ//
වල් බිහි වන්නට නාරිනු මැන
කෙත් යාය නිල දිලෙනා
සිඳ බිඳ ලන්නට නාරිනු මැන
තුඟු වාපි රැළි නැඟෙනා//
සිරිසර දෙදහස් වසරක්
ඈත අතීතයේ//
වල් බිහි වන්නට නාරිනු මැන
කෙත් යාය නිල දිලෙනා
සිඳ බිඳ ලන්නට නාරිනු මැන
තුඟු වාපි රැළි නැඟෙනා//
අනුරාධපුරය ඔබයි
සිරිසර දෙදහස් වසරක්
ඈත අතීතයේ//
සිරිසර දෙදහස් වසරක්
ඈත අතීතයේ//
යට ගිය ඉසුරයි අහස සිඹින
මහ ථුප මන බඳනා
පොපියන දෙනෙතයි හෙට දවසක
මහ ථුප මන බඳනා
පොපියන දෙනෙතයි හෙට දවසක
මිණි පාන නෙත ගැටෙනා//
අනුරාධපුරය ඔබයි
සිරිසර දෙදහස් වසරක්
ඈත අතීතයේ//
ගායනය: අබේවර්ධන බාලසුරිය
පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය: ආචාර්ය වික්ටර් රත්නායක
සිරිසර දෙදහස් වසරක්
ඈත අතීතයේ//
ගායනය: අබේවර්ධන බාලසුරිය
පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය: ආචාර්ය වික්ටර් රත්නායක
Comments
Post a Comment