ආදරේ ඔබගෙන් හිමි වේදෝ | Adare Obagen Himi Wedo
ආදරේ ඔබගෙන් හිමි වේදෝ
මා ඔබේ සැනසුම වේදෝ
මල්සරේ පාවීලා... ඒ සුවේ වැහීලා...
මාගේ දෑසේ... ආදරේ සේයා...
යං යං යං පාවී පාවී
ඈත ලස්සන මල් මල් මල් මල්
සිහින ලොවකට නිල් නිල් නිල් නිල්
දෑස දකිනට පෙම් පෙම් පෙම් පෙම්
රහස කියනට ආවා...
ඔබ සොයා මා ආවා
ජීවිතේ සැනසුම් හමුවේවා
ආදරේ තව ළං වේවා
රන් රසේ පෑහීලා ආදරේ නෑවීලා
පාරාදීසේ වේදනා නෑ... නෑ....
යං යං යං පාවී පාවී
ඈත ලස්සන මල් මල් මල් මල්
සිහින ලොවකට නිල් නිල් නිල් නිල්
දෑස දකිනට පෙම් පෙම් පෙම් පෙම්
රහස කියනට ආවා...
ඔබ සොයා මා ආවා
මා ඔබේ සැනසුම වේදෝ
මල්සරේ පාවීලා... ඒ සුවේ වැහීලා...
මාගේ දෑසේ... ආදරේ සේයා...
යං යං යං පාවී පාවී
ඈත ලස්සන මල් මල් මල් මල්
සිහින ලොවකට නිල් නිල් නිල් නිල්
දෑස දකිනට පෙම් පෙම් පෙම් පෙම්
රහස කියනට ආවා...
ඔබ සොයා මා ආවා
ජීවිතේ සැනසුම් හමුවේවා
ආදරේ තව ළං වේවා
රන් රසේ පෑහීලා ආදරේ නෑවීලා
පාරාදීසේ වේදනා නෑ... නෑ....
යං යං යං පාවී පාවී
ඈත ලස්සන මල් මල් මල් මල්
සිහින ලොවකට නිල් නිල් නිල් නිල්
දෑස දකිනට පෙම් පෙම් පෙම් පෙම්
රහස කියනට ආවා...
ඔබ සොයා මා ආවා
පද රචනය : හේමසිරි හල්පිට
තනුව හා සංගීතය : ගායනය : ජගත් වික්රමසිංහ
තනුව හා සංගීතය : ගායනය : ජගත් වික්රමසිංහ
Comments
Post a Comment