ආදර නදියේ - පීනමු පිරියේ | adara nadiye pinamu piriye
ආදර නදියේ - පීනමු පිරියේ//
එනු සුදු සොඳුරී - වන් මගෙ මිහිරී
කැලේ පුරා ගොසින් නෙළා ඉද්ද ගෙනාවේ
විලේ දණක් දියේ තෙමී ඕලු ගෙනාවේ
ඕලු මලුයි ඉද්ද මලුයි එකට ගොතාලා
සුදෝ ඔබේ ගෙලේ බඳිමි සුවඳ එ-මාලා
ආදර නදියේ - පීනමු පිරියේ//
එනු සුදු සොඳුරී - වන් මගෙ මිහිරී
කුරුළු හඬින් හොඳ මැ හඬක් රැගෙන සොයාලා
අන්න ඊට අනුවැ ම්හිරි තාල තනාලා
නුරා හඬින් ගයමි ඔබේ දෙකන් පුරාලා
හොඳා නේද හොඳා නේද සුදෝ එ-ලීලා
එනු සුදු සොඳුරී - වන් මගෙ මිහිරී
කැලේ පුරා ගොසින් නෙළා ඉද්ද ගෙනාවේ
විලේ දණක් දියේ තෙමී ඕලු ගෙනාවේ
ඕලු මලුයි ඉද්ද මලුයි එකට ගොතාලා
සුදෝ ඔබේ ගෙලේ බඳිමි සුවඳ එ-මාලා
ආදර නදියේ - පීනමු පිරියේ//
එනු සුදු සොඳුරී - වන් මගෙ මිහිරී
කුරුළු හඬින් හොඳ මැ හඬක් රැගෙන සොයාලා
අන්න ඊට අනුවැ ම්හිරි තාල තනාලා
නුරා හඬින් ගයමි ඔබේ දෙකන් පුරාලා
හොඳා නේද හොඳා නේද සුදෝ එ-ලීලා
ආදර නදියේ - පීනමු පිරියේ//
එනු සුදු සොඳුරී - වන් මගෙ මිහිරී
මලක් මලක් බලා ගොසින් බමර හොරා මේ
එයින් එකයි මෙයින් එකයි හාදු අදින්නේ
සාදු අනේ සාදු කියා මල් ද නැමෙන්නේ
අන්න බලන් ළඳේ සොබා දහම එ සේ වේ
එනු සුදු සොඳුරී - වන් මගෙ මිහිරී
මලක් මලක් බලා ගොසින් බමර හොරා මේ
එයින් එකයි මෙයින් එකයි හාදු අදින්නේ
සාදු අනේ සාදු කියා මල් ද නැමෙන්නේ
අන්න බලන් ළඳේ සොබා දහම එ සේ වේ
ආදර නදියේ - පීනමු පිරියේ//
එනු සුදු සොඳුරී - වන් මගෙ මිහිරී
එපා ළඳේ එපා සුදෝ එපා මළිගා
මගේ පැලේ පුරා පිපේ කුසුම් සාමයේ
කැලෑ මලේ මගේ පැලේ උතුම් විනෝදේ
පෙමේ බලේ විනා මිලේ නිලේ නොවේ ඒ
එනු සුදු සොඳුරී - වන් මගෙ මිහිරී
එපා ළඳේ එපා සුදෝ එපා මළිගා
මගේ පැලේ පුරා පිපේ කුසුම් සාමයේ
කැලෑ මලේ මගේ පැලේ උතුම් විනෝදේ
පෙමේ බලේ විනා මිලේ නිලේ නොවේ ඒ
ආදර නදියේ - පීනමු පිරියේ//
එනු සුදු සොඳුරී - වන් මගෙ මිහිරී
පද රචනය : හියුබත් දිසානායක
තනුව හා සංගීතය : ගායනය : සුනිල් සාන්ත
එනු සුදු සොඳුරී - වන් මගෙ මිහිරී
පද රචනය : හියුබත් දිසානායක
තනුව හා සංගීතය : ගායනය : සුනිල් සාන්ත
Comments
Post a Comment