අභිසාරිකාවන්ගේ උන්මාද නෙතු අතරේ | Abhisarikawange unmada nethu athare
අභිසාරිකාවන්ගේ උන්මාද නෙතු අතරේ
අයාලේ ගිය ජීවිතේ ඔබෙනි ඵල ගැනුනේ \\
අයාලේ ගිය ජීවිතේ ඔබෙනි ඵල ගැනුනේ \\
රාග ගිනි ජාලාවේ
ප්‍රේමයේ උණුසුම් සුසුමේ
වෙනස ඔබෙනි දැනුනේ
අයාලේ ගිය ජීවිතේ ඔබෙනි ඵල ගැනුනේ
ආදරය යන වදනේ
මනුලොවේ මිනිසත් භවයේ
මහිම ඔබෙනි හැඟුනේ
අයාලේ ගිය ජීවිතේ ඔබෙනි ඵල ගැනුනේ
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව හා සංගීතය : ගායනය : විශාරද ගුණදාස කපුගේ
ප්‍රේමයේ උණුසුම් සුසුමේ
වෙනස ඔබෙනි දැනුනේ
අයාලේ ගිය ජීවිතේ ඔබෙනි ඵල ගැනුනේ
ආදරය යන වදනේ
මනුලොවේ මිනිසත් භවයේ
මහිම ඔබෙනි හැඟුනේ
අයාලේ ගිය ජීවිතේ ඔබෙනි ඵල ගැනුනේ
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව හා සංගීතය : ගායනය : විශාරද ගුණදාස කපුගේ
Comments
Post a Comment