පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ | Pem Kawak Liyu Numba Sith Ahase
පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ..
එය මකා දමා ගිය හැටි රහසේ..
නුඹ මෙතෙක් රැදී උන් මා මනසේ..
පෙම් පුරාවතක්.., නිමා කරන්නද මා කෙලෙසේ...//
නුඹ යන්නම යන්නම යනවානම්
මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්...//
යලි එන්නනම එන්නම හිතුනේ නම්
නුඹ එන්න එපා මගෙ හිත තහනම්..
පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ..
එය මකා දමා ගිය හැටි රහසේ..
නුඹ මෙතෙක් රැදී උන් මා මනසේ..
පෙම් පුරාවතක්.., නිමා කරන්නද මා කෙලෙසේ
හුරතලෙන් දැවටිලා මගේ ලඟින්
දුන් සතුට එපමණද මට පවසම්...//
සඳ එලිය පොළොවටයි හිමිවූයේ..
සඳ අහසෙ රැදුනාට රත්තරනේ...
පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ..
එය මකා දමා ගිය හැටි රහසේ..
නුඹ මෙතෙක් රැදී උන් මා මනසේ..
පෙම් පුරාවතක්.., නිමා කරන්නද මා කෙලෙසේ
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
සංගීතය - නන්දසේන කටුවාවල
ගී පද - සුරම්‍යා මාපිටිය
එය මකා දමා ගිය හැටි රහසේ..
නුඹ මෙතෙක් රැදී උන් මා මනසේ..
පෙම් පුරාවතක්.., නිමා කරන්නද මා කෙලෙසේ...//
නුඹ යන්නම යන්නම යනවානම්
මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්...//
යලි එන්නනම එන්නම හිතුනේ නම්
නුඹ එන්න එපා මගෙ හිත තහනම්..
පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ..
එය මකා දමා ගිය හැටි රහසේ..
නුඹ මෙතෙක් රැදී උන් මා මනසේ..
පෙම් පුරාවතක්.., නිමා කරන්නද මා කෙලෙසේ
හුරතලෙන් දැවටිලා මගේ ලඟින්
දුන් සතුට එපමණද මට පවසම්...//
සඳ එලිය පොළොවටයි හිමිවූයේ..
සඳ අහසෙ රැදුනාට රත්තරනේ...
පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ..
එය මකා දමා ගිය හැටි රහසේ..
නුඹ මෙතෙක් රැදී උන් මා මනසේ..
පෙම් පුරාවතක්.., නිමා කරන්නද මා කෙලෙසේ
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
සංගීතය - නන්දසේන කටුවාවල
ගී පද - සුරම්‍යා මාපිටිය
Comments
Post a Comment