යසෝධරා... යසෝධරා... | yashodhara yashodhara
යශෝධරා... යශෝධරා...
සිතේ නැගුනු කලකිරීම කුමරිය...
ඔබ පමණයි දැන සිටියේ පෙර සිට...//
යශෝධරා... යශෝධරා...
එයින් මිදෙන මං පෙත සොයනා සඳ...
ඔබෙන් ලැබින නිබඳවම සියලු වෙර...
සමාධියෙන් සිත ඈත දිවෙන විට...
පමා නොවී යලි ඇවිදින් මේ දෙස...
සිතේ නැගුනු කලකිරීම කුමරිය...
ඔබ පමණයි දැන සිටියේ පෙර සිට...//
යශෝධරා... යශෝධරා...
එයින් මිදෙන මං පෙත සොයනා සඳ...
ඔබෙන් ලැබින නිබඳවම සියලු වෙර...
සමාධියෙන් සිත ඈත දිවෙන විට...
පමා නොවී යලි ඇවිදින් මේ දෙස...
සිතේ නැගුනු කලකිරීම කුමරිය...
ඔබ පමණයි දැන සිටියේ පෙර සිට...//
ඔබ පමණයි දැන සිටියේ පෙර සිට...//
යශෝධරා... යශෝධරා...
එයින් මිදෙන මං පෙත සොයනා සඳ...
ඔබෙන් ලැබින නිබඳවම සියලු වෙර...
දයා සිතින් එක බැල්මක් දී නෙත...
කෙමෙන් මැකී යයි යසෝදරා වත..
එයින් මිදෙන මං පෙත සොයනා සඳ...
ඔබෙන් ලැබින නිබඳවම සියලු වෙර...
දයා සිතින් එක බැල්මක් දී නෙත...
කෙමෙන් මැකී යයි යසෝදරා වත..
සිතේ නැගුනු කලකිරීම කුමරිය...
ඔබ පමණයි දැන සිටියේ පෙර සිට...//
ඔබ පමණයි දැන සිටියේ පෙර සිට...//
යශෝධරා... යශෝධරා...
ගායනාව : සනත් නන්දසිරි
Comments
Post a Comment