යසෝධරා... යසෝධරා... | yashodhara yashodhara

යශෝධරා... යශෝධරා...

සිතේ නැගුනු කලකිරීම කුමරිය...
ඔබ පමණයි දැන සිටියේ පෙර සිට...//

යශෝධරා... යශෝධරා...

එයින් මිදෙන මං පෙත සොයනා සඳ...
ඔබෙන් ලැබින නිබඳවම සියලු වෙර...
සමාධියෙන් සිත ඈත දිවෙන විට...
පමා නොවී යලි ඇවිදින් මේ දෙස...

සිතේ නැගුනු කලකිරීම කුමරිය...
ඔබ පමණයි දැන සිටියේ පෙර සිට...//

යශෝධරා... යශෝධරා...

එයින් මිදෙන මං පෙත සොයනා සඳ...
ඔබෙන් ලැබින නිබඳවම සියලු වෙර...
දයා සිතින් එක බැල්මක් දී නෙත...
කෙමෙන් මැකී යයි යසෝදරා වත..

සිතේ නැගුනු කලකිරීම කුමරිය...
ඔබ පමණයි දැන සිටියේ පෙර සිට...//

යශෝධරා... යශෝධරා...

ගායනාව : සනත් නන්දසිරි 

Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

ඈතින් පා සළඹේ නැගි නාදේ | athin pa salambe nagi nade

සිත්තම් කරමින් මනසේ ඔබෙි රුව | siththam karamin manase obe ruwa lyrics by dayan witharana