වක්කඩ ලඟ දිය වැටෙන තාලයට-wakkada langa diya watena thalayata
වක්කඩ ලඟ දිය වැටෙන තාලයට
තිත්ත පැටව් උඩ පැන නැටුවා
වැස්ස වහින්නට ඉස්සර අහසේ
වලාකුලෙන් විදුලිය කෙටුවා
කිව්වට වස් නැත නිල් නිල් පාටින්
කටරොළු මල් වැට වට කෙරුවා
තුන් දවසක් අමනාපෙන් සිටි කලු
නෝක්කාඩු බැල්මෙන් බැලුවා...
ගල මතුපිට මල පිපෙන්න..//
මල වට බඹරිඳූ නටන්න..//
වැහි වැහැලා ගඟ පිරෙන්න..//
ගඟ උතුරා හිත පිරෙන්න..//
ගල මතුපිට මල පිපෙන්න
මල වට බඹරිඳූ නටන්න
වැහි වැහැලා ගඟ පිරෙන්න
ගඟ උතුරා හිත පිරෙන්න...
ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ
හිනාවෙයන් කලු හිනාවෙයන්
ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ
හිනාවෙයන් කලු හිනාවෙයන්
වෙලා මගේ හිත ඉනාවකින් තව
හිනාවෙයන් කලු හිනාවෙයන්...
වෙලා මගේ හිත ඉනාවකින් තව
හිනාවෙයන් කලු හිනාවෙයන්...
හිනාවෙයන් කලු හිනාවෙයන්...
හිනාවෙයන් කලු හිනාවෙයන්...
හිනාවෙයන් කලු හිනාවෙයන්...
හිනාවෙයන් කලු හිනාවෙයන්...
හිනාවෙයන් කලු හිනාවෙයන්...
තිත්ත පැටව් උඩ පැන නැටුවා
වැස්ස වහින්නට ඉස්සර අහසේ
වලාකුලෙන් විදුලිය කෙටුවා
කිව්වට වස් නැත නිල් නිල් පාටින්
කටරොළු මල් වැට වට කෙරුවා
තුන් දවසක් අමනාපෙන් සිටි කලු
නෝක්කාඩු බැල්මෙන් බැලුවා...
ගල මතුපිට මල පිපෙන්න..//
මල වට බඹරිඳූ නටන්න..//
වැහි වැහැලා ගඟ පිරෙන්න..//
ගඟ උතුරා හිත පිරෙන්න..//
ගල මතුපිට මල පිපෙන්න
මල වට බඹරිඳූ නටන්න
වැහි වැහැලා ගඟ පිරෙන්න
ගඟ උතුරා හිත පිරෙන්න...
ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ
හිනාවෙයන් කලු හිනාවෙයන්
ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ
හිනාවෙයන් කලු හිනාවෙයන්
වෙලා මගේ හිත ඉනාවකින් තව
හිනාවෙයන් කලු හිනාවෙයන්...
වෙලා මගේ හිත ඉනාවකින් තව
හිනාවෙයන් කලු හිනාවෙයන්...
හිනාවෙයන් කලු හිනාවෙයන්...
හිනාවෙයන් කලු හිනාවෙයන්...
හිනාවෙයන් කලු හිනාවෙයන්...
හිනාවෙයන් කලු හිනාවෙයන්...
හිනාවෙයන් කලු හිනාවෙයන්...
ගායනාව: පණ්ඩිත් W.D.අමරදේව
Comments
Post a Comment