තාරුකා පෙලින් එහා - Tharuka pelin eha
තාරුකා පෙලින් එහා
සේද නිල් ගුවන් තලේ
ලෝකයයි සුරංගනා
මනෝ නන්ද පෙම්වන්තයෝ
එහේ ගිහින් ඉඳින්නලූ
ආදරේ සුරංගනා
ලෝකයේ පහන් වැටේ
රත්තරං පහන් තරු
කරයි අන්න ආරාධනා
එහේ ඉඳින්න එන්නලු
ආදරේ කුමාරි හා
කඳු නිම්නේ අප දෙන්නා තනි වීලා
සුදු මීදුම් අප දෑතේ පැටලීලා
සේද නිල් ගුවන් තලේ
ලෝකයයි සුරංගනා
මනෝ නන්ද පෙම්වන්තයෝ
එහේ ගිහින් ඉඳින්නලූ
ආදරේ සුරංගනා
ලෝකයේ පහන් වැටේ
රත්තරං පහන් තරු
කරයි අන්න ආරාධනා
එහේ ඉඳින්න එන්නලු
ආදරේ කුමාරි හා
කඳු නිම්නේ අප දෙන්නා තනි වීලා
සුදු මීදුම් අප දෑතේ පැටලීලා
මේ සැන්දෑ පවනැල්ලේ හරි සීතයි
ඔබ මා ඉන්නේ මිනිසුන්ගෙන් දුර ඈතයි
ඔබ මා ඉන්නේ මිනිසුන්ගෙන් දුර ඈතයි
පෙම් සැඳෑව මේ සුරඟනා ලොවේ
යහන් තලා වේවිදෝ මන්දා
තාරුකා පෙලින් එහා
සේද නිල් ගුවන් තලේ
රත්තරං පහන් තරු
කරයි අන්න ආරාධනා
එහේ ඉඳින්න එන්නලු
ආදරේ කුමාරි හා
අත් පටලා තුරු අතරින් දිව යමුදෝ
සිරි පොද වැස්සේ අපි තෙමිලා ගුලි වෙමුදෝ
අපි දෙන්නයි සැන්දෑවයි කඳු රෑනයි
හමුවු යාමේ මේ යාමේ මට සීතයි
පෙම් සෑඳෑව මේ සුරඟනා ලොවේ
යහන් තලා වේවිදෝ මන්දා
තාරුකා පෙලින් එහා
සේද නිල් ගුවන් තලේ
ලෝකයයි සුරංගනා
මනෝ නන්ද පෙම්වන්තයෝ
එහේ ගිහින් ඉඳින්නලූ
ආදරේ සුරංගනා
ලෝකයේ පහන් වැටේ
රත්තරං පහන් තරු
කරයි අන්න ආරාධනා
එහේ ඉඳින්න එන්නලු
එහේ ගිහින් ඉඳින්නලූ
යහන් තලා වේවිදෝ මන්දා
තාරුකා පෙලින් එහා
සේද නිල් ගුවන් තලේ
රත්තරං පහන් තරු
කරයි අන්න ආරාධනා
එහේ ඉඳින්න එන්නලු
ආදරේ කුමාරි හා
අත් පටලා තුරු අතරින් දිව යමුදෝ
සිරි පොද වැස්සේ අපි තෙමිලා ගුලි වෙමුදෝ
අපි දෙන්නයි සැන්දෑවයි කඳු රෑනයි
හමුවු යාමේ මේ යාමේ මට සීතයි
පෙම් සෑඳෑව මේ සුරඟනා ලොවේ
යහන් තලා වේවිදෝ මන්දා
තාරුකා පෙලින් එහා
සේද නිල් ගුවන් තලේ
ලෝකයයි සුරංගනා
මනෝ නන්ද පෙම්වන්තයෝ
එහේ ගිහින් ඉඳින්නලූ
ආදරේ සුරංගනා
ලෝකයේ පහන් වැටේ
රත්තරං පහන් තරු
කරයි අන්න ආරාධනා
එහේ ඉඳින්න එන්නලු
එහේ ගිහින් ඉඳින්නලූ
ගයනාව : අතුල අධිකාරී සමඟ සමිතා එරන්දති මුදුන්කොටුව
Comments
Post a Comment