සුවද දැනී දැනී දැනෙනවා - Suwada Deni Denenawa(saptha kanya film song)
උදා හිරු එළියේ අලුත් ඉරක් දෝ මේ...
හිතට ගලනවා හීත බිඳු බිඳු
හීන් පිණි හුලගේ හිනස්සා හීත හැගුම්..
සුවද දැනී දැනී දැනෙනවා..........
ඊයේ නොදුටුව ලස්සන ලෝකය අද කොයින් හෝ...
හෙමිහිට ඇවිදින් මිදුල දිගේ මට තුරුලු වෙනවා...
ජීවිතේ සුන්දරද මෙතරම්...
සුවද දැනී දැනී දැනෙනවා..........
රෑන රෑන එන පාට පාට සමනළයෝ..
පේන පේන මල සිපගන්නෝ...
ආදරේ... ඔච්චම් කර කර හංකිති කවනා ආදරේ...
බලාපොරොත්තුව දෝත දරා මග බලා හිදි ඔබ එනතුරා
ආයෙ හෙට දවසක් තියේවි අද වාගේ...
ජීවිතේ සුන්දරද මෙතරම්...
සුවද දැනී දැනී දැනෙනවා....
උදා හිරු එළියේ අලුත් ඉරක් දෝ මේ...
හිතට ගලනවා හීත බිඳු බිඳු
හීන් පිණි හුලගේ හිනස්සා හීත හැගුම්..
සුවද දැනී දැනී දැනෙනවා..........
ගායනාව : රූකාන්ත ගුණතිලක
පද රචනය :අජන්තා රණසිංහ
සංගීතය : රෝහණ වීරසිංහ
Comments
Post a Comment